ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1592
next of kin
1. n. ඉතා කිට්ටු නෑයා
2. Acc. කිට්ටුතම නෑයා
3. Law. ලඟ ම නෑයා
4. Acc. ලඟම නෑයා
next-door
next-friend
next-of-kin
1. ලඟම නෑයා
2. කිට්ටුතම නෑයා
3. ලඟ ම නෑයා
nexus
niacin
1. n. නිකොටිනික් අම්ලය
2. නියසින්
nib
nibbana
1. n. අජරාමර
2. a. අජාත
3. n. අමත
4. n. ඛේම
5. n. නිර්වාණ
6. n. නිවන
7. n. පරිනිර්වාණ
8. n. මොක්
9. n. මොක්පුරය
10. n. මෝක්ෂ
11. st. ශාන්තිපද
12. st. ශාන්තිපුර
13. st. සාන්තිපුර
14. n. සිව
nibble
1. vti. කොත්තු කරනවා
2. n. කොනහා කඩාගත් පොඩිස්ස
3. n. ඩිංග
4. Acc. නිබලය
5. vti. යමකට කොටා කනවා
6. v. ලෑටි ගානවා
7. vti. ලෑටිගානවා
niblick
1. ගොල් පිති වර්ගයක්
2. n. ගොල්ෆ් පිති වර්ගයක්
nibs
1. දැරිය නොහැකි ඉල්ලීම් කරන බලධාරියෙක්
2. n. පොඩි කරන ලද කොකෝවා ඇට
3. n. පොඩි කරන ලද කෝපි ඇට
nice
1. a. කදිම
2. a. තීක්ෂ්ණ
3. a. ප්රිය
4. a. මනා
5. a. මනෝඥ
6. a. රස විඳීමෙහි දක්ෂ
7. a. සියුම්
nicety
1. n. ඉතා සුළු වෙනස
2. n. සියුම් බව
3. සුකුමාරතාව
4. සුරසතාව
niche
1. n. අවකාශය
2. ගැබ
3. Bot. නිකේතනය
4. n. සුදුසු ස්ථානය
nichrome
1. Art. නයික්රෝම්
2. නිකල් ක්රෝම් මිශ්ර ලෝහය
3. Ele. නික්රෝම්
nick
1. vt. කත්තු කපනවා
2. n. කත්තුව
3. තනිදාම කැපුම
4. තනිදාම ඡේදනය
5. n. සිදුර
6. vt. හොරෙන් ගන්නවා
nick-name
nickel
n. නිකල්
nickel silver
Art. නිකල් රිදී
nickel steel
1. Civ. නිකල් වනේ
2. Art. නිකල් වානේ
nicker
1. n. එංගලන්තයේ පවුම
2. Civ. කත්තු කටුව
nicking
1. Civ. කත්තු කැපීම
2. වංචා කිරීම
3. හොරෙන් ගැනීම
nickname
nicol
Phy. නිකලය