ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1593

nicol prism

1. Phy. නිකල් ප්‍රිස්මය
2. Psy. නිකොල් ප්‍රිස්මය

nicoria

නිකොරියා

nicotin

Psy. නිකටීන්

nicotinamide

නිකොටිනමයිඩ්

nicotine

1. Med. නිකටින්
2. n. නිකොටින්

nicotinic acid

Med. නිකොටිනීය අම්ලය

nictitate

vt. නිවී පත්තුවෙනවා

nidation

අපිච්ඡදු පටල වර්ධනය (අපරආර්තවීය)

nidus

Psy. නීඩය

niece

1. n. ණිහිණිය
2. n. ණිහිය
3. n. ලේලි

niello

1. Aes. නියෙල්ලෝ විධික්‍රමය
2. Aes. නියෙල්ලෝව
3. ලෝහ උත්කීරණ චිත්‍ර ක්‍රමය

niff

n. ගන්ධයක්

niffy

1. a. දක්ෂ
2. a. හැඩකාර

nifty

1. a. තීක්ෂණ
2. a. දක්ෂ
3. a. හුරුබුහුටි

nig

1. ගල් කොටනවා
2. හැඩතල නෙළනවා

niggard

1. n. මසුරා
2. n. ලෝභයා

niggardly

1. a. පමණට නොසෑභෙන
2. a. මසුරු

nigged

Aes. නිඛාතය

nigger

n. කල්ලා

niggle

v. පටු ලෙස විවේචනය කරනවා

niggling

1. Eco. කේවෙල් කිරීම
2. a. තුච්ඡ
3. a. මසුරු
4. a. වැදගැම්මකට නැති

nigh

1. a. ළඟ
2. adv. ළඟින්

night

1. n. අන්ධකාරය
2. n. අඳුරු සමය
3. n. නිශා
4. Phy. නිශාව
5. n. නිස
6. st. රජනි
7. n. රජනී
8. st. රාත්‍රි
9. n. රාත්‍රිය
10. n. රැය
11. n. රූ
12. st. ශර්වරී
13. st. ශාර්වරී

night bird

1. n. නිශාචර පක්ෂියා
2. n. රූ තැනින් තැන යන තැනැත්තා