ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1594

night blindness

1. Med. තමස් අන්ධතාව
2. Aes. නිශාන්ධතාව
3. n. රාති අන්ධතාව
4. n. රැට ඇස් නොපෙනීම
5. n. රූ ඇඳිරිය
6. n. රූ කණ

night school

n. රාත්‍රි පාඨශාලාව

night shift

Mng. රූ මුරය

night terror

Psy. තමස් භීරුකතාව

night watch

n. රූ රැකවල

night watchman

1. n. ක්‍රිකට් ක්‍රීඩාවේ දින අවසානයේ යවන පිතිකරුවා
2. n. රූ මුරකරු

night-bird

1. තැනින් තැන යන තැනැත්තා
2. නිශාචර පක්ෂියා

night-blindness

1. ඇඳිරිය
2. කණ
3. තමස් අන්ධතාව
4. නක්තාන්ධතාව
5. රාත්‍රි අන්ධතාව
6. රෑට ඇස් නොපෙනීම

night-club

රාත්‍රී සමාජශාලාව

night-fall

ඇඳිරි වැටීම

night-long

මුළුල්ලම

night-school

රාත්‍රි පාඨශාලාව

night-soil

රාත්‍රී පස

night-terror

තමස් භීරුකතාව

night-watch

රැකවල

nightclub

1. රාත්‍රී සමාජශාලාව
2. රාත්‍රී සමාජශාලාවලට යනවා

nightdress

1. යහන් ඇඳුම
2. රාත්‍රි ඇඳුම
3. රෑ ඇඳුම

nightfall

1. ගොම්මන් වේලාව
2. Aes. නිශාමුඛය

nightie

1. ඇඳුම
2. n. රූ ඇඳුම

nightingale

1. කොවුලා
2. නයිටිංගේල් කුරුල්ලා
3. n. රූ කොවුලා

nightjar

n. පක්ෂියෙක්

nightlong

1. රාත්‍රිය මුළුල්ල ම
2. රාත්‍රිය මුළුල්ල ම පවතින

nightly

1. කෙරෙන
2. a. රූ කෙරෙන
3. හැමදා ට
4. adv. හැමදා රූට

nightmare

1. Psy. දුස්ස්වප්නය
2. n. නපුරු සිහිනය
3. n. භයජනක අත්දැකීම
4. n. මහත් භයට හේතුව
5. Psy. රාත්‍රි භීභත්සය