ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1772

petrification

1. Che. ගල්වීම
2. n. පාෂාණි භවනය
3. Che. පාෂාණිභවනය
4. Geo. ශිලාභවනය

petrify

1. vt. ගල් කරනවා
2. vt. ගල් ගැභෙනවා
3. ගල් ගැහෙනවා
4. vt. ගල් වෙනවා
5. v. ගල්වෙනවා
6. Che. පාෂාණි වෙනවා
7. පාෂාණි භූත වෙනවා
8. Bot. පාෂාණීවෙනවා

petrochemical

1. පෙට්‍රෝලියම් රසායන ද්‍රව්‍ය
2. n. බොරතෙල් හෝ භූමි වායුවෙන් ලබා ගන්නා ද්‍රව්‍යයක්

petrochemicals

පැට්‍රෝල් රසායන

petrocole

ශිලාරුහයා

petrodollar

1. n. තෙල් විකුණා ලැබෙන ඩොලර්
2. පැට්රෝල් අපනයන රටවල උපයන ඩොලර් ඒකකය
3. පෙට්රෝ ඩොලරය

petrodollars

1. පෙට්‍රො ඩොලර්
2. පෙට්‍රොලියම් ඩොලර්

petrogeny

Che. පාෂාණජනනය

petroglyphs

පාෂාණලේඛය

petrographer

ශෛලවේදියා

petrography

1. Geo. පාෂාණ විස්තර විද්‍යාව
2. පාෂාණ වේදය
3. පාෂාණ සංයුති විද්‍යාව
4. Che. පාෂාණසංයුති විද්‍යාව

petrol

1. n. ඛනිජ තෙල්
2. Art. පැට්‍රල්
3. Geo. පැට්‍රෝල්
4. n. පෙට්‍රල්

petroleum

1. n. ඛනිජ තෙල්
2. n. ඛනිජතෙල්
3. Che. පැට්රෝලියම්
4. Che. පැට්‍රෝලියම්
5. Phy. පෙට්‍රෝලියම්
6. Law. මිහිතෙල්

petrologist

1. පාෂාණ විද්‍යාඥයා
2. පාෂාණ විද්‍යාඥුයා
3. පාෂාණ වේදියා
4. ශෛලවිද්‍යාඥයා
5. ශෛලවිද්‍යාඥුයා

petrology

1. Soc. පරම්පරා විද්‍යාව
2. Che. පාෂාණ විද්‍යාව
3. Civ. පාෂාණ විස්තර විද්‍යාව
4. පාෂාණ වේදය
5. ශෛල විද්‍යාව

petromyzon

පෙට්රොමීසොන්

petromyzontia

පෙට්රොමීසොන්ටියා

petrophilus

Bot. පාෂාණකාමී

petrosal

සෙලැට

petrous

1. ශෛල
2. සෙල්

pettah

n. පිටකොටුව

petticoat

1. Aes. නීවිය
2. යට ගවුම
3. Aes. යටගවුම
4. n. ස්ත්‍රීන්ගේ යටසාය

pettifog

vi. සුළු දේ ගැන නඩු කියනවා

pettifogger

1. අදක්ෂ නීතිඥයා
2. අදක්ෂයා
3. කපටි නීතිඥයා