ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2449

trigonous

Bot. තුන්තල

trigynous

1. ත්‍රි-ජායාංගී
2. Bot. ත්‍රිජායාංගී

trihalomethane

ත්‍රි අංශු මෙතේන්

trihedral

1. Mat. ත්‍රිතල
2. Mat. ත්‍රිතලය

trihedron

Mat. ත්‍රිතලය

triheterozygote

ත්‍රි-විෂමයුග්මකයා

trihydrol

1. Che. ට්‍රයිහයිඩ්රොල්
2. Che. ට්‍රයිහයිඩ්‍රොල්

trilateral

1. a. තුන් පට්ටම්
2. a. පැති තුනක් ඇති

trilateration

1. Sur. ත්‍රයංශනය
2. ත්‍රි-අංශනය

trilby

n. ලෝම තොප්පි විශේෂයක්

trilemma

Log. ත්‍රිකෝටිකය

trilingual

1. a. ත්‍රිභාෂාත්මක
2. a. භාෂා තුනක් දන්නා

trill

1. n. කම්පා වන ලෙස නඟන ශබ්දය
2. vi. සැලෙන හඬ්න් ගයනවා
3. සැලෙන හඬින් ගයනවා
4. vi. සින්දු කියනවා

trillion

1. n. ට්‍රිලියනය
2. n. දසදහස් ප්‍රකෝටිය

trilobate

1. Bot. ත්‍රි ඛණ්ඩික
2. ත්‍රි-ඛණ්ඩික

trilobed

ත්‍රි-ඛණ්ඩික

trilocular

1. ත්‍රිකෝෂ්ඨික
2. Bot. ත්‍රිකෝෂ්ඨීක

trilogy

1. n. ග්‍රන්ථත්‍රිකය
2. Aes. ත්‍රිකය
3. Oth. තුන් ඈඳුතු කෘතිය

trilophodont

ත්‍රිකූටදන්තී

trim

1. කඩතොලු හැරීම
2. කප්පාදු කිරීම
3. a. කලේලි සහිත
4. vti. කොට කරනවා
5. vti. ගහනවා
6. vti. පරදවනවා
7. vti. පාහිනවා
8. vti. බණිනවා
9. මට්ටම් කිරීම
10. Aes. සිඳිනවා
11. n. සූදානම
12. n. හොඳ පිළිවෙළ

trim-cut

කඩවසමට කැපූ

trimaran

n. මුහුදු යාත්‍රාවක්

trimerous

ත්‍රි-අංක

trimeter

ත්‍රිපද පද්‍යු විශේෂයක්