ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2473

typist

1. n. යතුරු ලියන්නා
2. n. යතුරු ලියන්නී
3. st. යතුරු ලේඛක

typograph

Oth. මුද්‍රණාක්ෂරයන්ත්‍රය

typographer

Oth. මුද්‍රණාක්ෂරවේදියා

typographical error

Oth. මුද්‍රණ ද්‍යෝෂය

typography

1. අක්ෂර විද්‍යාව
2. Sur. අකුරු මුද්‍රණය
3. Law. තබුවිදුව
4. මුද්‍රණ විද්‍යාව
5. Aes. මුද්‍රණඅකුරු විද්‍යාව
6. Oth. මුද්‍රණක්ෂර විද්‍යාව
7. n. මුද්‍රණක්‍රමය
8. n. මුද්‍රණශිල්පය
9. Aes. මුද්‍රණාක්ෂර විද්‍යාව

typology

1. Soc. දර්ශවාදය
2. දර්ශාවලිය
3. වර්ගීකරණය

tyramin

Med. ටයිරමින්

tyrannical

1. a. ක්‍රෑර
2. a. දුෂ්ට පාලනය ඇති

tyrannize

vt. භයගන්වා පාලනය කරනවා

tyrannosaurus

1. n. ටිරැනසෝරයා
2. n. මාංශ භක්ෂක ද්විපාදික ඩයිනසෝරයා

tyrannous

1. a. අනුකම්පා රහිත
2. a. දුෂ්ට

tyranny

1. n. ක්‍රෑරභාවය
2. ක්‍රූරභාවය
3. n. දුෂ්ට පාලනය
4. Log. ප්‍රජාපිඩනය
5. n. ප්‍රජාපීඩනය

tyrant

1. n. ක්‍රෑර පාලකයා
2. n. දුෂ්ට රජ
3. Soc. ප්‍රජාපීඩකයා
4. n. බලෙන් ආණ්ඩු කරන්නා
5. Law. සැහැසියා

tyre

1. n. ටයරය
2. n. ටික
3. n. පට්ටම

tyrian

a. තීර් නුවර වැසියා

tyro

1. n. ආධුනිකයා
2. n. කෝඩු කාරයා
3. n. නුපුරුදු තැනැත්තා

tyrosin

Bot. ටයිරොසින්

tyrosinase

1. Bot. ටයරොසිනේස්
2. ටයිරොසයිනේස්
3. ටයිරොසිනේස්

tyrosine

ටයිරොසයින්

tyrothricin

Med. ටයිරොත්‍රයිසින්

tzar

n. රුසියාවේ රජ

u

1. n. ඉංග්‍රීසි හෝඩියේ 21 වෙනි අකුර
2. a. ඉහල පංතියේ

u-boat

n. දිය යටින් යන නැව්වලට දෙන ලද නම

u-bolt

U පොට ඇණය