ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2472
tymp
Civ. තිම්පය
tympanic membrane
tympanites
tympanitis
tympanohyal
tympanum
1. n. කන්අඩිය
2. කන්බෙරය
3. කර්ණ පටහය
4. Aes. කර්ණපටහය
5. ජනේලය
6. Aes. ටිම්පනම
7. Psy. පටහකය
8. Med. පටහය
9. n. පනේලය
tyndall effect
1. Che. ටින්ඩල් ආචරණය
2. Bot. ටින්ඩල් ආවරණය
tyndallimetry
Che. ටින්ඩල්මිතිය
tyndallization
type
1. n. අච්චු අකුරු
2. Soc. ආකාරය
3. n. ආදර්ශය
4. vt. ටයිප් කරනවා
5. n. දර්ශය
6. n. ප්රකාරය
7. Mat. ප්රරූපය
8. Psy. මාදිලිය
9. Oth. මුද්රණ අක්ෂර
10. n. මූලිකාදර්ශය
11. n. මෝස්තරය
12. n. වර්ගය
13. Psy. විධිය
type metal
Che. අච්චු ලෝහය
type specimen
1. Bot. දර්ශ්රීය නිදර්ශකය
2. Bot. දර්ශාදර්ශය
type-form
1. නියම ආකාරය
2. දර්ශීය ආකාරය
typescript
1. Aes. ටයිප් පිටපත
2. Aes. යතුරුලිඛිතය
typewriter
1. n. යතුරු ලියනය
2. Inf. යතුරුලියනය
typhlosole
typhoid
1. n. උණ සන්නිපාතය
2. n. සන්නිපාතය
typhoid fever
Med. ටයිපොයිඩ් උණ
typhoon
Geo. ටයිපුන්
typhus
typhus fever
Med. ටයිපස් උණ
typical
1. Aes. ආකෘතික
2. vt. ආදර්ශ වශයෙන් පෙනී සිටිනවා
3. ආදර්ශක
4. Eco. දර්ශ්රීය
5. දර්ශීය
6. ද්ර්ශිය
7. a. නියම
8. Aes. නියමානුකූල
9. a. ප්රකෘති
typically
typify
1. v. ආකෘතියක් සේ පෙනී සිටිනවා
2. v. ආකෘතියකින් සංකේතයකින් නියෝජනය කෙරෙනවා
3. v. ආදර්ශයක් සේ නියෝජනය කරනවා
4. v. සංකේතවත් කරනවා