ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2471

twisting

Art. ඇඹරීම

twisty

a. ඇඹරුණු නූල් ලනු

twit

1. vt. දොස් නගනවා
2. n. මෝඩයා

twitch

1. n. ගැස්ම
2. vti. තද කරනවා
3. vti. තද වෙනවා
4. vti. නහර ගැභෙනවා
5. ස්ඵුරණය
6. vti. හදිසියෙන් අදිනවා

twitching

1. Psy. නලියනවා
2. Psy. නැලියුම

twitter

1. vi. චර චර ගානවා
2. vi. භයින් තැතිගන්වනවා
3. n. සුළු නහර ගැස්ම

two

1. n. ද්වන්ද
2. n. ද්වය
3. n. ද්වි
4. n. දෙ
5. n. දෙක
6. n. දෙන්නා
7. n. බාන
8. n. යමා

two-by-two-table

දෙකෙන් දෙක වගුව

two-dimensional

Aes. ද්විමාන

two-edged

1. දෙපිට කැපෙන
2. දෙමුවහත්

two-faced

1. a. දෙපිටකාට්ටු
2. a. වංක

two-fold

දෙගුණයක්

two-ply

Phy. දෙපට

two-time

1. vt. රවටනවා
2. vt. වංචා කරනවා
3. vt. විශ්වාසය කඩකරනවා
4. vt. විශ්වාසය කඩකරනවා පෙම්වතෙක් හෝ යුවලෙන් කෙනෙක්

two-way

1. a. දෙපසට යන
2. a. දෙපැති
3. a. දෙමං

twofold

a. උභය

twopenny-halfpenny

adj. තුට්ටු දෙකේ

twosome

Aes. දෙනළු දර්ශනය

tychism

Log. යදෘච්ඡාවාදය

tycoon

n. ධනපති ව්‍යාපාරිකයා

tying

1. Art. ගැට ගැසීම
2. n. බැඳීම

tyke

n. පර බල්ලා

tylose

1. Bot. අර්බුදය
2. Bot. ටිලෝසය

tylosis

1. Bot. අර්බුදය
2. Bot. ටිලෝසය