ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2470
twerp
n. අමනයා
twice
adv. දෙවරක්
twiddle
1. vt. අතපත ගානවා
2. vt. ඇඟිලි කඩනවා
twig
1. n. ඉපල
2. vt. තේරුම් ගන්නවා
3. n. ප්රශාඛාව
4. n. රිකිල්ල
5. st. රිකිලි
6. n. හිපල
twilight
1. a. අඳුරු
2. n. අරුණ
3. n. අලු
4. n. ගොම්මන් වෙලාව
5. n. තාරුකා වෙලාව
6. a. නොපැහැදිලි
7. Phy. ප්රද්යෝෂය
8. ප්රදෝෂය
9. n. සන්ධ්යාව
10. n. සහන් එළිය
11. n. හිමිදිරිය
twilight sleep
1. Psy. තිඹිරි නින්ද
2. n. ප්රසව වේදනාව නැති කිරීම පිණිස සිහි නැති කිරීමේ ක්ර
twilight vision
Psy. අධ්වාන්ත දෘෂ්ටිය
twilit
twill
1. n. ඉරි හරහට වැටී පෙනෙන සේ වියන ලද ඝන රෙද්ද
2. vt. ඉරි හරහට වැටී පෙනෙන සේ වියනවා
3. n. රේඛා වියමන
twill weave
1. Wea. හිරි වියමන
2. Art. හීරි වියමන
twin
1. a. නිමුන්
2. a. නිඹුල්
3. a. නිවුන්
4. n. නිවුන් නිඹුල් දරුවා
5. a. යමක
6. a. යමා
7. st. සහළ
twine
1. vti. එතෙනවා
2. n. තුනී ලනුව
3. n. තෙල්ගාර
4. n. දඟය
5. n. දඟරය
6. n. දෙපට
7. vti. වටේ ඔතනවා
8. vti. වෙළනවා
9. vti. වෙළෙනවා
10. n. සෙල්ගාරය
11. Phy. හන නූල්
twiner
n. වල්ලිය
twinge
1. Psy. කොනිස
2. n. දැවිල්ල
3. n. හදිසි වේදනාව
twining
Phy. දෙබිඩි වීම
twinkle
1. n. ඇසිල්ල
2. n. ක්ෂණික දීප්තිය
3. vi. තරු මෙන් දිලිසෙනවා
4. vi. දීප්තිමත්ව බබළනවා
5. vi. බැබළෙනවා
twinkling
1. n. ඇසිපිය භෙලීම
2. ඇසිපිය හෙලීම
3. n. ක්ෂණය
twins
1. Soc. නිඹුල්දරුවෝ
2. Soc. නිඹුල්ලු
twirl
1. vt. ඉක්මනින් වටේ කරකවනවා
2. n. ඉක්මනින් වටේ කරකැවීම
twist
1. v. අඹරනවා
2. Mat. ඇඹරුම
3. Art. ඇඹරෙනවා
4. Ele. ඇඹැරුම
5. vti. උරුක්කරගන්නවා
6. n. උරුක්කුව
7. vti. එකට අල්ලා ගොතනවා
8. v. කරකවනවා
9. n. කරකවා අඹරන ලද්ද
10. n. කරකවා රිදවීම
11. v. දඟ දමනවා
12. vti. නූල් ලනු අඹරනවා
13. n. නූල්පොට
14. n. පෙරළීම
15. v. වලි කවනවා
16. vti. වලිකනවා
17. n. වෙළීම
18. වෙළු
19. v. වෙළු කවනවා
twist bit
Art. අඹරාපු තලය
twist drill
1. Civ. අඹළ විත
2. Phy. ඇඹරුම් කටුව
3. Art. ඇඹරුම් විදුම්කටුව
4. Civ. දඟවිත
twisted
1. Mat. ඇඹරුණු
2. ඇඹැරූ
3. වෙළු කැවුණු
4. Bot. සමාවෘත
twister
n. ප්රයෝගකාරයා