ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2474

u-clamp

U කලම්පය

u-gauge

යූ-ගේජ් කටුව

u-shaped

1. Phy. U හැඩවත්
2. U-හැඩ

u-strap

ඹ-පටිය

u-tube

1. U-නළය
2. U-බටය

u-turn

n. යූ හැඩයට හැරවීම

u.s.

1. pron. අප
2. pron. අපට

ubiquitous

1. a. සර්වත්‍රවර්තී
2. සාර්චත්‍රික
3. a. සාර්වත්‍රික
4. a. සෑම තැනම පවත්නා
5. a. සිටිනා

ubiquity

n. සර්වත්‍රතාව

ucsc

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය

udc

Oth. විශ්ව දශම වර්ගීකරණය

udder

1. n. බුරුල්ල
2. n. සතුන්ගේ තන බුරුල්ල
3. ස්තන ග්‍රන්ථිය
4. ස්තන්‍ය ග්‍රන්ථිය

udp-galactose

UDP-ගැලැක්ටෝස්

udp-glucose

UDP-ග්ලූකෝස්

ufo

n. හඳුනා නොගත් පියාසර වස්තු

ufologist

n. හඳුනා නොගත් පියාසර වස්තු අධ්‍යයනය කරන්නා

ufology

n. හඳුනා නොගත් පියාසර වස්තු අධ්‍යයනය

ugh

int. වේදනාව හෝ පිළිකුල දක්වන නිපාතයක්

ugli

n. ශාකයක්

uglify

vt. අශෝභන කරනවා

ugliness

1. n. අප්‍රසන්නතාව
2. අවලක්ෂණය
3. අවලස්සනබව
4. Log. අසුන්දරත්වය

ugly

1. a. අජූව
2. අඬුව
3. a. අනතුරු සහිත
4. a. අවලක්ෂණ
5. Aes. අවලස්සන
6. a. අශෝභන
7. Aes. අසුන්දර
8. Aes. අසුන්දරත්වය
9. a. කැත
10. a. දරුණු
11. a. විකට
12. a. විරූප
13. a. විරූපී

ugly duckling

idiom. මුලින් මෝඩ සේ පෙනී සිට පසුව නොයෙක් සමර්ථතා ද

uhf

අති උච්ච සංඛ්‍යාතය