ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2475

ukase

1. n. රාජනියෝගය
2. n. රාජාඥාව

ukiyo-e

උකියො-එ(දෛනික සිද්ධි සිතුවම්)

ukrainian

1. a. යුක්රේනියානු
2. n. යුක්රේනියානු වැසියා

ukulele

n. කුඩා තූර්යභාණ්ඩයක්

ulcer

1. n. ඔඩු සහිත වණය
2. n. නාඩි ව්‍රණය
3. නාඩිවණය
4. n. පිළිකාව
5. st. වණ
6. n. වණය
7. st. විද්‍රධි
8. n. ව්‍රණය
9. n. හොබරය

ulcerate

1. v. වණ වෙනවා
2. v. වණ හට ගන්නවා

ulcerated

a. වණ සහිත

ulceration

1. n. වණ වීම
2. වණවීම

ulcerative colitis

Med. ව්‍රණමය පූරිතන්දාහය

ulcerous

a. වණ සහිත

ulcers

වෘණය

ulema

n. ආගම නීතිය දත් විශේෂඥයා

ulna

1. අන්වරය
2. අන්වරාස්ථිය
3. n. ප්‍රකෝෂ්ඨාභ්‍යන්තරාස්ථීය
4. Med. රත්නිය

ulnare

අන්වරාස්ථිකාව

ulsi

අතිවිශාල ප්‍රමාණයේ අනුකලනය

ulster

n. දිග කබාය

ulterior

1. a. අපර
2. a. එපිට
3. a. දුරින් පිහිටි
4. a. දුෂ්ට
5. a. සැඟවුණු

ultimata

n. නිවේදන

ultimate

1. Soc. අත්‍යන්ත
2. a. අවසාන
3. a. ඉතා දුරින් පිහිටි
4. a. පරම
5. Acc. පර්යන්ත
6. Mng. පර්යවසාන
7. a. මූලික

ultimately

adv. අවසානයේදී

ultimatum

1. Acc. අන්තිම බලපෑම
2. n. අන්තිම යෝජනාව
3. Acc. අවසන් බල කිරීම
4. Soc. අවසාන නිවේදනය
5. n. තර්ජනය

ultimo

1. ගිය මාසයේ
2. adv. පසුගිය මාසයේ

ultimogeniture

Soc. අන්තජත්වය

ultisols

අල්ටිසෝල්