ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2478

umlaut

n. ස්වර විකෘතිය

umpire

1. n. ආරවුලක බේරුම් කාරයා
2. n. තීරකයා
3. Law. පසිඳුවා
4. n. ප්‍රමාණපුරුෂයා
5. n. මධ්‍යස්ථයා
6. vi. විනිශ්චය කරනවා
7. n. විනිශ්චයකරුවා

umpteen

1. a. ගණන් නැති
2. a. හිසේ කෙස් ගානේ

un

1. prefix. ප්‍රතිෂේධාර්ථයෙහි උපසර්ගයක්
2. prefix. වි

unabashed

a. නිර්ලජ්

unabated

1. a. අඩු නැති
2. a. නොපිරිහුණු

unable

1. a. අසමර්ථ
2. a. නොපෝනා
3. a. නොහැකි
4. a. බැරි

unabridged

1. Aes. අසංක්ෂිප්ත
2. අසංෂිප්ත

unacceptable

1. a. අනභිමත
2. a. නොපිළිගතහැකි

unaccompanied

a. භාරකරුවකු නැති

unaccomplished

1. a. අපණ්ඩිත
2. a. ඉෂ්ට නොවී තිබෙන
3. a. දක්ෂ නොවන
4. මුදුන් පමුණුවා නොගත්
5. සම්පූර්ණ නොකළ

unaccountable

1. a. විසඳිය නොහැකි
2. a. හේතුව නොකිව හැකි

unaccountableness

a. විස්තර කළ නොහැකි

unaccountably

adv. විස්තර කළ නොහැකි ලෙස

unaccounted

1. a. ගණන් හිලවු නැති
2. a. ගණන් හිලවු නුදුන්
3. හේතුවක් දක්වා නැති

unaccustomed

a. නුපුරුදු

unadopted

1. තෝරාගත්තේ නැති
2. පිළිගත්තේ නැති
3. a. භාර නොගත්

unadulterated

1. a. අන් ද්‍රව්‍ය අමිශ්‍ර
2. a. අමිශ්‍ර
3. a. නුමුකළ
4. a. පිරිසිදු

unaffected

1. a. අප්‍රතිහත
2. නිරුපද්‍රත
3. a. නිරුපද්‍රැත
4. a. වෙනසකට නොපැමිණි
5. a. ස්වාභාවික

unalienable

1. Acc. අනන්‍ය සන්තක
2. Law. අනන්‍යසන්තක
3. Law. අන් සතු කළ නොහැකි
4. Acc. අන්සතු කල නොහැකි
5. Soc. අන්සතු කළ නොහැකි
6. Soc. අපරාරෝපණීය

unalloyed

1. a. අන්ද්‍රව්‍ය අමිශ්‍ර
2. a. මාත්තුව අඩු නැති

unambiguous

1. a. අසංදිග්ධ
2. a. තේරුම නිශ්චිත
3. තේරුම නිශ්වත
4. a. පැහැදිලි

unamenable

1. දර දඬු
2. a. දුර්දාන්ත

unanimism

Log. ඒකප්‍රාණවාදය