ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2477

ultrasonics

1. අති ධ්වනි තරංග අධ්‍යයන විද්‍යාව
2. Phy. අතිධ්වනි විද්‍යාව
3. Acc. අතිධ්වනික
4. Phy. අතිස්වනය
5. Ele. අතිස්වනිය

ultrasound

Phy. අතිධ්වනිය

ultrastructure

1. අති ව්‍යූහය
2. අතිව්‍යූහය

ultraviolet

පාරජම්බූල

ultraviolet light

Phy. පාරජම්බූල ආලෝකය

ultraviolet spectrum

Che. පාරජම්බූල වර්ණාවලිය

ululate

1. vi. උඩුබුරුලනවා
2. vi. බෙරිහන් දෙනවා

um

n. කටාරම්

umbel

1. Bot. ඡත්‍රය
2. n. ඡත්‍රාකාර මල් පොකුර

umbellate

1. Bot. ඡත්‍රාකාර
2. a. සඡත්‍ර

umbelliferae

Bot. උම්බෙලිපෙරේ

umbelliferous

a. ඡත්‍රාකෘති පත්‍රධාරී

umber

1. Aes. අම්බර්
2. ඇම්බර වර්ණකය
3. n. සායමක් ලෙස භාවිත කරන යපස්

umbilic

Mat. නැබ

umbilical

1. a. නාභියට සම්බන්ධ
2. නැබ
3. පෙකනි

umbilical cord

1. Med. නාභි රජ්ජුව
2. n. පෙකණිවැල
3. Soc. පෙකනිවැල
4. Med. පෙකිණිවැල
5. n. වැදෑමහ

umbilicus

1. n. නාභිය
2. Mat. නැබ
3. n. පෙකනිය

umbo

1. අම්බෝව
2. පලිස් පොහොට්ටුව

umbra

1. Geo. පූරණ ඡායාව
2. n. පූර්ණ ඡායාව

umbrage

1. n. අමනාපය
2. n. සෙවණ

umbrageous

a. බොහෝ සෙවණැති

umbral

Phy. ඡායා

umbrella

1. ආතපත්‍රය
2. n. කුඩය
3. n. ඡත්‍ර
4. n. ඡත්‍රය
5. st. සක්
6. n. හිරවරණ

umbrella-shaped

කුඩ-හැඩ