ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2479

unanimity

1. Soc. ඒකමතිකත්වය
2. n. සම්මතිය

unanimous

1. a. ඒකමතික
2. a. සමඟි සම්පන්න

unanimously

1. adv. එකභෙළා
2. එකහෙළා
3. adv. එකාවන්ව
4. adv. ඒකච්ඡන්දයෙන්

unanswerable

a. වැරදි ඔප්පු නොකළැකි

unanswered

a. පිළිතුරු නොසැපයුන

unanticipated

1. Acc. අනපේක්ෂිත
2. Acc. අපේක්ෂා නොකල
3. Acc. බලාපොරොත්තු නැති

unapproachable

a. ළං විය නොහැකි

unappropriated

1. a. අයිතියට නොගත්
2. කිසිවෙකු තම අයිතියට නොගත්
3. a. නොපැවැරූ
4. a. වෙන් නොකළ

unarmed

1. a. අසන්නද්ධ
2. Bot. නිර්සන්නාහ
3. a. නිරායුධ
4. නිස්සන්නාහ
5. a. යුද්ධායුධ රහිත

unary

Mat. ඒකමය

unascertainable

Law. අනිර්ණේය

unaspiring

a. නිශ්ශරණ

unassailable

1. a. ද්‍යෝෂාරෝපණය කළ නොහැකි
2. දෝෂාරෝපණය කළ නොහැකි

unassimilated

අස්වීකෘත

unassuming

1. a. උඩඟු නොවූ
2. a. විනීත

unattached

1. a. අසංයුක්ත
2. a. නොබැඳි

unattainability

1. Mat. අප්‍රාප්‍යතාව
2. මුදුන් පමුණුවා ගැනීමට නොපිළිවන් බව

unattainable

1. අප්‍රාපණිය
2. Mat. අප්‍රාප්‍ය

unattended

a. අප්‍රාප්ත

unauthorised

1. අධිකාරය නොලත්
2. Law. අධිබලය ලත්
3. Soc. අප්‍රාධිකාර
4. a. අසම්මත
5. a. නීත්‍යනුකූල බලයක් නැති
6. Acc. නොඅනුදත්
7. Soc. බලය නොලත්

unauthorized

adj. බලය නොලත්

unavailing

1. a. නිෂ්එල
2. නිෂ්ඵල

unavoidable

1. Soc. නොවැලැක්වියහැකි
2. a. නොවැළැක්විය හැකි
3. Law. වැළැක්විය නොහැකි

unawakened

a. අප්‍රබුද්ධ