ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2480

unaware

1. a. දැන නොසිටි
2. a. නොදැනුවත්

unawares

1. adv. අහම්බෙන්
2. adv. නොදැනුවත්ව

unbacked

1. a. උදව් නැති
2. a. උදව්කරුවන් නැති
3. Oth. තනිපිට මුද්‍රිත

unbalance

1. අතුල්‍යතාව
2. Mat. අසංතුලනය

unbalanced

1. a. අඩමාණ
2. Aes. අසංතුලිත
3. Soc. අසමතුලිත
4. Soc. අසමබර
5. a. චංචල
6. a. චපල
7. Acc. තුලනය නොකල
8. a. සිහිමඳ

unbearable

1. a. අසභ්‍ය
2. a. දැරිය නොහැකි වූ
3. a. දූර්ධර

unbecoming

1. a. අයෝග්‍ය
2. a. අශෝභන

unbeknown

a. නොදන්නා

unbelief

n. මිථ්‍යාදෘෂ්ටිය

unbelievable

1. adj. ඇදහිය නොහැකි
2. adj. විශ්වාස කළ නොහැකි

unbeliever

1. n. මිථ්‍යාදෘෂ්ටිකයා
2. ශ්‍රජා නැත්තා
3. n. ශ්‍රඬා නැත්තා

unbelieving

a. දෙවියන් විශ්වාස නොකරන

unbend

1. vi. නැම්ම අරිනවා
2. vi. බුරුලක් දක්වනවා
3. vi. බුරුලක් දෙනවා

unbending

1. adj. අනම්‍ය
2. adj. දැඩි
3. adj. නොනැමෙන
4. adj. විඩාවෙන් ඉහිල් වූ
5. adj. ස්ථීර

unbent

a. යටත් නොවූ

unbiased

1. Soc. අනභිනත
2. Aes. අපක්ෂපාතී
3. Mat. නොනැඹුරු

unbiassed

1. a. අගති විරහිත
2. Mat. අනභිනත
3. Sta. නොගැඹුරු
4. Mat. නොනැඹුරු
5. a. සාධාරණ

unbidden

a. ආරාධනා නොලත්

unbind

vt. ලිහනවා

unbleached

1. Art. අමු
2. Art. සුදු නොකළ

unblemished

a. නොකැලැල්

unblushing

a. ලජ්ජා භය නැති

unbolt

vt. අගුලු අරිනවා

unborn

1. a. අජාත
2. a. නූපන්