ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2481

unbosom

1. vt. සිතේ ඇති කරදර එළිදරවු කරනවා
2. vt. සිතේ ඇති රහස් එළිදරවු කරනවා

unbound

1. a. අබද්ධ
2. Oth. නොබැඳි

unbounded

a. සීමා රහිත

unbridle

1. vt. සංරෝධයන් ඉවත් කරනවා
2. vt. සීමා ඉවත් කරනවා

unbridled

1. a. තද පරුෂ
2. a. නොහික්මුණු
3. a. මැඩපැවැත්වීමක් නැති
4. a. සීමාවක් නැති

unbroken

1. a. අඛණ්ඩ
2. a. අච්ඡින්න
3. a. අභින්න
4. a. නුබුන්
5. a. නුසුන්
6. n. නොකඩව පැවතෙන
7. n. නොකැඩුණු
8. n. පරාද නොකරන ලද
9. n. පුරුදු නැති

unbuckle

vt. පටිය ගලවනවා

unburden

vt. බර ඉවත් කරනවා

unbusinesslike

1. a. නොසැලකිලිවන්ත
2. a. පිළිවෙළකට නැති

uncalled-for

1. a. අයුතු
2. Acc. අවශ්‍ය නැති
3. a. කිසි කාරණයක් නැති
4. a. නුවුවමනා

uncanny

1. a. අද්භූත
2. a. ගුප්ත
3. a. තේරුම් ගැනීමට දුෂ්කර
4. a. භය උපදවන

uncapped

adj. ජාතික කණ්ඩායමට නොතේරුන ක්‍රීඩා

uncared-for

a. කොන් කරන ලද

uncaring

1. adj. අනුකම්පා රහිත
2. adj. නොසලකා හරින

unceasing

1. a. අනවරත
2. a. නිරන්තර
3. a. නොකඩව පවත්නා
4. a. නොනැවතී පවත්නා

uncelebrated

1. අප්‍රකට
2. a. අප්‍රසිද්ධ

uncensored

1. adj. වාරණය නොකළ
2. adj. ශෝධනය නොකළ

unceremonious

1. a. උත්සවශ්‍රීයක් නොමැති
2. a. සරල

unceremoniously

adv. ගරුසරු නැතිව

uncertain

1. a. අඩමාණ
2. Acc. අඩමාන
3. Psy. අඩමානය
4. a. අනියත
5. Psy. අනියතතාව
6. a. අනුමාන
7. Acc. අවිනිශ්චිත
8. අවිනිශ්වත
9. a. චපල
10. a. විශ්වාස නොකළැකි
11. Acc. සංශය
12. Psy. සංශයතාව
13. Mat. සසැක
14. a. සැක සහිත

uncertainty

1. Eco. අඩමානය
2. Mng. අනියතතාව
3. n. අවදානම
4. Mng. අවිනිශ්චිතතාව
5. අවිනිශ්වතතාව
6. n. චපලබව
7. Sta. සංශයතාව

uncertainty principle

1. Log. අනියතතා මූලධර්මය
2. Phy. අනිශ්චය මූලධර්මය
3. Aes. අවිනිශ්චිතතා මූලධර්මය
4. Mat. සංශයතා මූලධර්මය

uncertificated

Law. සහතික නොලත්

unchangeable

a. අපරිණාම