ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2482
unchanged
a. අවිපරිත
uncharitable
1. a. අකරුණාවන්ත
2. a. නිර්දය
uncharted
1. a. අඥාත
2. a. නොමිනූ
3. a. සටහන් නොමැති
4. a. සලකුණු රහිත
5. a. සිතියම් නොකළ
unchaste
1. a. කාමුක
2. a. දුරාචාරයෙහි හැසිරෙන
3. a. පතිවත නොරක්නා
unchastity
1. n. අබ්රහ්මචරියාව
2. Law. අශතීත්වය
3. කාම මිථ්යාචාරය
4. n. කාමමිථ්යාචාරය
uncheated
adv. නුමුලාසිව
unchristian
uncial
uncials
unciform bone
Med. අංකුශමූර්ති ඇටය
unciliate
uncinate
Bot. සාංකුශ
uncinus
uncivil
1. a. අගරු
2. a. අවිනීත
3. a. අශ්රීලාචාර
4. අශීලාචාර
5. a. ගරුසරු නැති
uncivilised
uncivilized
unclad
a. නිර්වස්ත්ර
unclaimed
1. Acc. අයාචිත
2. අයාවත
3. a. හිමිකම් නොකී
4. Acc. හිමිකම් නොපාන ලද
5. Mng. හිමිකම්නොපෑ
unclasp
1. vt. ග්රහණය බුරුල් කරනවා
2. vt. ගාංචුව බුරුල් කරනවා
unclassified
1. a. රජයේ ලියවිලි රහස්ය නොවූ
2. a. වර්ග නොකළ
uncle
unclean
1. a. අකැප
2. a. අපවිත්ර
3. a. අපිරිසිදු
4. a. අපිරිසුදු
5. a. කැත
6. a. කිල්ලට අසු වූ
7. කිලිටි
8. a. දුරාචාරයෙහි හැසිරෙන
9. a. රහස් රෝගවලින් පෙළෙන
unclear
1. a. අවබෝධ කර ගැනීමට දුෂ්කර
2. a. අස්ථීර
3. a. පැහැදිලි නැති
4. a. පුද්ගලයෙක් සැක සහිත
5. a. සංශයක
unclever
a. අදක්ෂ