ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2483

unclothe

1. vt. වස්ත්‍ර ඉවත් කරනවා
2. vt. වස්ත්‍ර මුදනවා

uncoated

1. අනාලිප්ත
2. අනාලේපිත
3. Aes. අලේපිත

uncoil

1. vt. දඟරය අරිනවා
2. vt. වෙළුම අරිනවා

uncome-at-able

ළඟා විය නොහැකි

uncomely

1. a. අනිසි
2. a. අවිනීත
3. a. කැත
4. a. නොගැළපෙන

uncomfortable

a. අපහසු

uncommitted

1. කැප නොවු
2. කැප නොවූ
3. Aes. කැපනොවූ

uncommon

1. a. අසාධාරණ
2. a. අසාමාන්‍ය
3. a. දුර්ලභ
4. a. නිතර දක්නට නොලැබෙන

uncommonly

1. adv. අධිකව
2. adv. ඉතා

uncommunicated

1. Law. අසන්දිෂ්ට
2. Law. නොදැන්වූ

uncommunicative

a. අල්පභාෂී

uncomparable

a. නූපම

uncomplimentary

1. adj. අපහාසාත්මක
2. adj. ප්‍රශංසාත්මක නොවන

uncompromising

1. a. ඉතා දැඩි
2. a. කිසි බුරුලක් නොදක්වන
3. a. ස්ථීර

unconcealed

1. a. අනාවෘත
2. a. නිරාවරණ

unconcern

1. n. උනන්දු නැති බව
2. n. නොසැලකිල්ල

unconcerned

1. a. උදාසීන
2. a. නොසැලකිලි සහිත

unconditional

1. Soc. අනාවස්ථික
2. Log. අසංකත
3. a. ඒකාන්තික
4. a. කිසි නියමයක් නැති
5. Mng. කොන්දේසි රහිත
6. Soc. කොන්දේසි විරහිත
7. a. පොරොන්දුවක් නැති

unconditioned

a. අසංඛත

unconditioned reflex

Soc. අනාරෝපිත ප්‍රතීකය

unconformity

අනනුකූලතාව

unconfused

a. අනාකූල

unconnected

1. a. අසංයුක්ත
2. a. අසම්බන්ධ

unconquerable

a. අනභිභවනීය