ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2484
unconquered
unconscionable
unconscious
1. a. අචේතනික
2. Log. අවිඥානය
3. a. අසංඥ
4. Law. අසංඥෙය
5. a. නොදැනුවත්ව සිදු වූ
6. a. විසංඥ
7. විසංඥු
8. a. විසඥ
9. a. සිහි නැති
unconscious mind
1. Log. අවිඥානක මතය
2. Soc. අවිඥානක මනස
3. Soc. භවාංග සිත
unconsciousness
unconsidered
a. නොසලකන ලද
unconstitutional
1. Law. අසංස්ථිතික
2. Law. ආණ්ඩුක්රම විරෝධී
3. a. සම්ප්රදායවිරෝධී
unconstitutionality
1. Law. අසංස්ථිතිකත්වය
2. Law. ආණ්ඩුක්රම විරෝධතාව
3. ව්යවස්ථා විරෝධතාව
unconstrained
Phy. අසංරුද්ධ
unconstricted
uncontested
1. Acc. තරඟ නොකල
2. Law. තරඟ නොකළ
3. Acc. නිතරඟ
4. adv. නිතරඟයෙන්
uncontingent
Sta. අනාපතික
uncontrollable
1. Law. අදම්ය
2. Acc. පාලනය කල නොහැකි
3. Acc. මැඩ පැවැත්විය නොහැකි
uncontrolled
unconventianal
unconventional
1. Psy. අසම්ප්රදායික
2. Soc. අසම්මත
3. Psy. අසම්මුතිත
4. සම්මතාපගත
5. Aes. සම්මතාපසාරි
6. a. සාමාන්ය චාරිත්ර වාරිත්ර නොසලකන
unconvinced
1. a. ඒත්තු නොගත්
2. a. විශ්වාස නොකරන
unconvincing
adj. ඒත්තු නොයන
uncooked
uncoordinated
uncorrected
a. අසංශෝධිත
uncorroborated
Law. නොතහවුරු
uncorrupted
uncountable
1. a. ගණනය කළ නොහැකි
2. a. ගණන් කළ නොහැකි
3. a. විශාල