ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2485

uncouple

1. vt. ගලවනවා
2. Ele. වියැඳනවා
3. vt. සම්බන්ධය ඉවත් කරනවා

uncouth

1. a. අදක්ෂ
2. a. අශිෂ්ට
3. a. අශෝභන

uncovenanted

1. එකඟ නොවූ
2. Law. ප්‍රතිඥා රහිත

uncover

1. vt. අනාවරණය කරනවා
2. vt. අරිනවා
3. vt. වැස්ම ඉවත් කරනවා
4. v. වැහුම් අරිනවා
5. vt. හිස්වැස්ම ගලවනවා

uncovered

1. a. අච්ඡන්න
2. a. අනාවරණ
3. a. අනාවෘත

uncritical

1. Soc. අවිචාර
2. Aes. අවිචාරවත්
3. Soc. අවිචාරාත්මක

uncross

vt. කතිර සලකුණ අයින් කරනවා

uncrossed

a. කතිරය නොගැසූ

uncrowned

1. a. අනභිෂික්ත
2. a. ඔටුනු නොපළන්

unctad

1. Acc. අන්ටාඩ්
2. එක්සත් ජාතීන්ගේ තීරු ගාස්තු සහ සංවර්ධනය පිළිබඳ කොමිසම
3. එක්සත් ජාතීන්ගේ තීරු ගාස්තු සහ සංවර්ධනය පිළිබඳු කොමිසම
4. Eco. වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ සා

unction

1. n. ආලේපය
2. n. තෙල් ගැල්වීම
3. n. සැනසිල්ල

unctious

1. a. චාටුකාර
2. a. තෙල් සහිත
3. a. ව්‍යාජ
4. a. සිනිඳු

unctuous

1. a. චාටුකාර
2. a. තෙල් ආකාර

uncultured

Soc. සංස්කෘති වියුක්ත

uncurl

1. v. ඇද අරිනවා
2. v. වක්බව අරිනවා

uncus

අංකුශය

uncut

1. a. චිත්‍රපටයක නාට්‍යයක කොටස් වාරණයෙන් ඉවත් නොකළ
2. a. දියමන්ති මැණික් කපා හැඩ නොදැමූ
3. a. නොකැපූ
4. a. පොතක පිටු නොකැපූ

undated

1. Acc. දාතම නොදැමූ
2. දින රහිත
3. Acc. දිනය නොදැමූ

undaunted

1. a. නිර්භීත
2. adv. නිර්භීතව
3. a. බියසැක නැති
4. adv. බියසැක නැතිව

undauntedly

adv. නිර්භීත ලෙස

undecaying

a. අජර

undecided

1. a. අවිනිශ්චිත
2. අවිනිශ්වත
3. a. චපල
4. a. තීරණයකට නොපැමිණි

undeclared

1. Soc. අප්‍රකාශික
2. a. අප්‍රකාශිත

undefended

1. Law. නීතිඥ සහාය නැතිව
2. a. රැකවල් නැති
3. Law. විත්තිවචනය නොවී