ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 371
cadenza
1. n. සංගීත සංදර්ශනයකදී ජයකෙභෙලි නැංවීම
2. සංගීත සංදර්ශනයකදී ජයකෙහෙලි නැංවීම
cadet
1. n. ආධුනිකයා
2. n. ශිෂ්ය භටයා
3. n. ශිෂ්යභටයා
cadetting
1. ශිෂ්ය භට ක්රියාව
2. n. ශිෂ්යභට ක්රියාව
cadge
1. v. උදව් ගන්නවා
2. v. යාප්පුවෙන් ඉල්ලනවා
3. vti. යාප්පුවෙන් ඉල්ලා ගන්නවා
4. v. හිඟනවා
cadger
1. n. උදව් ලබා ගන්නා
2. n. ගෙන් ගෙට යන වෙළෙන්දා
cadi
cadmium
1. n. කැඩ්මියම්
2. n. කැඩ්මියම් නම් මූලද්රව්යය
3. Che. කැඩිම්යම්
4. කැඩිමියම්
cadmium cell
Phy. කැඩ්මියම් කෝෂය
cadmium yellow
Aes. කැඩ්මියම් කහ
cadophore
cadre
1. n. නියමිත නිලධාරි පිරිස
2. n. නේවාසික භටහමුදාව
3. n. පරිපාටිය
4. Acc. සේවක ගණන
5. Law. සේවක ගණය
6. Acc. සේවක මුල
7. Law. සේවක මුළ
8. n. සේවක සංඛ්යාව
caduca
caducous
1. අකලට වැටෙන
2. a. අස්ථිර
3. adj. අස්ථීර
4. ප්රපතනශීලී
5. Bot. ප්රපාති
6. adj. ප්රපාතී
7. හැලෙන සුලු
cae
caecostomy
caecum
1. අන්ධාශය
2. n. උණ්ඩුකය
3. n. මහ බඩවැලේ මුල
caelibes
Law. බ්රහ්මචාරියා
caenogenesis
Bot. නවෝද්භවය
caenogenetic
caeoma
Bot. කීමාව
caeomospore
Bot. කීමා බීජාණුව
caerphilly
caerulescent
caeruleum
Aes. අහස් නිල