ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 372
caeruleus
caesalpineous
Bot. තෝර වැනි
caesar
n. ඒකාධිපතියා
caesarean
caesarian
caesium
1. Che. සීසියම්
2. n. සීසියම් නම් මූලද්රව්යය
caesium clock
Ele. සීසියම් ඔරලෝසුව
caespitose
Bot. සදල
caesura
1. n. පද්යයෙහි විරාමය
2. n. යතිය
3. n. විරාමය
cafe
1. ආපන ශාලාව
2. n. ආපනශාලාව
3. n. ආපාන ශාලාව
4. n. කෝපි කඩේ
5. n. තේපැන්හල
cafeteria
1. n. තමන්ම බෙදා ගෙන කන භෝජනාගාරය
2. n. තමන්ම බෙදාගෙන කන භෝජනාගාරය
3. n. භෝජනාගාරය
4. ස්වයංසේවා බොජුන්හල
caffeine
1. Soc. කැපේන්
2. කැපේන්නම් රසායනය
3. කැෆේන්
4. n. කැෆේන් නම් රසායනය
caffre
caftan
cage
1. v. කූඩු කරනවා
2. n. කූඩුව
3. vt. කූඩුවේ දමනවා
4. v. කොටු කරනවා
5. n. කොටුව
6. n. පඤ්ජරය
7. n. මැදිරිය
8. සැකිල්ල
9. n. සිර කූඩුව
10. vt. හිර කරනවා
caged
cager
Civ. කූඩුකරය
cagey
1. adj. කපටි
2. a. පරිස්සමින්
3. adj. වංචනික
cagier
cagiest
cagoule
cahoots
n. එකට හවුල්ව