ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 370

cachinnation

1. n. අට්ටහාසය
2. ප්‍රහාසය

cachinnatory

a. හඬලමින් සිනාසෙන

cachou

n. මුඛවාතය සුවඳ කිරීමට ගන්නා සුවඳපෙත්ත

cacimbo

Geo. කැසිම්බෝ

cack-handed

1. අදක්ෂ
2. නුහුරු
3. වමත්

cackle

1. vi. කෙකර ගානවා
2. n. කෙකර ගෑම
3. v. කෙකරගානවා
4. n. කෙකරගෑම
5. n. ප්‍රලාපය

cacogenesis

1. අවජනනය
2. ආවේණික ගුණ පිරිහීම

cacogenic

අවජනක

cacophonous

a. අමිහිරි හඬැති

cacophony

1. n. අමිහිරි හඬ
2. n. ස්ථීර විරෝධතාව
3. n. ස්වර විරෝධය

cacoxenite

Che. කැකොක්සෙනයිට්

cactaceous

1. පතොක් ආකාර
2. Bot. පතොක් වැනි

cactiform

Bot. පතොක් ආකාර

cactus

1. n. පතොක්
2. n. පතොක් වර්ගයේ ගස්

cad

1. n. අධමයා
2. n. අශික්ෂිතයා
3. n. කාඩයා
4. n. නීචයා
5. පරිගණක සහායිත සැලැසුම

cadastral

1. adj. ඉඩම්ලේඛනයට ඇතුළත්
2. Sur. කැඩැස්තර
3. Geo. ඛණ්ඩ
4. Geo. මහාමාන
5. Civ. මහාමානය

cadaver

1. Law. කලේබරය
2. n. මරණය
3. n. මිනිය

cadaverous

1. adj. ඉතා සුදුමැලි
2. adj. මිනීපාට
3. adj. ශෝකාකූල

caddie

1. ගොල් ක්‍රීඩාවෙහි ආවතේවකාරයා
2. n. ගොල්ෆ් ක්‍රීඩාවෙහි ආවතේවකාරයා

caddis fly

n. කම්බිලි මැස්සා

caddis-fly

n. කම්බිලි මැස්සා

caddish

n. අශික්ෂිත

caddy

n. කුඩා තේ කොළ පෙට්ටිය

cadence

1. n. අවරෝහය
2. න්‍යාසය
3. Psy. යතිය
4. රිද්මය
5. විරාමය
6. n. ස්වර සංක්‍රමය
7. n. හඬ උස් පහත් වීම