ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 369

cabin boy

n. නැවේ සේවකයා

cabin-boy

නැවේ සේවකයා

cabined

a. අවහිරයේ සිටින

cabinet

1. n. අමාත්‍ය මණ්ඩලය
2. n. අල්මාරිය
3. n. ඇමති මණ්ඩලය
4. Law. කැබිනට් මණ්ඩලය
5. n. කැබිනට්ටුව
6. Civ. කැබිනෙට්ටුව
7. Civ. කුටියාව
8. n. කුඩා කුටිය
9. n. කුඩා ශාලාව
10. n. පෙට්ටගම
11. n. රහස් කාමරය

cabinet minister

n. අමාත්‍ය මණ්ඩල සාමාකයා

cabinet-maker

අල්මාරි සාදන්නා

cable

1. n. කම්බිය
2. n. කඹය
3. Mat. කේබලය
4. Law. කේබල් පණිවුඩය
5. v. පණිවුඩ යවනවා
6. Civ. බහන
7. Mat. යොත
8. n. රැහැන
9. v. වඩුවැඩ
10. n. වළලන ලද කම්බිය නැංගුරම් කඹය
11. Art. විදුයොත
12. vti. විදුලි පණිවුඩ යවනවා
13. n. විදුලි රැහැන
14. විදුලියොත

cable car

n. රැහැන් රිය

cable length

Ele. යොත් කඩ

cable railway

Civ. බහන් පීලි මඟ

cable-car

රැහැන් රිය

cable-way

බහන් මඟ

cablegram

n. විදුලි පණිවුඩය

cabling

Ele. යොත් ඇදීම

caboodle

1. n. රොත්ත
2. n. සියල්ල

cabook

1. n. කබරුස්ස
2. n. කබුක්
3. n. කබොක්

cabotage

Eco. වේලාන්ත පරිවහනය

cabriolet

1. Art. කැබ්‍රියෝලේ
2. n. තනි අශ්වයකු යෙදූ රථය
3. n. තනි අශ්වයෙකු යෙදූ රථය

cacao

1. n. කොකෝවා
2. n. සදාහරිත ශාකයක්

cachalot

n. විශාල තෙල්මන්දක් ඇති තල්මසා

cache

1. n. තිප්පොළ
2. නිඛාත ආවාටය
3. n. රහස් කාමරය

cachet

1. n. අධිකාර ලක්ෂණය
2. n. අධිකාර ලාංඡනය
3. Med. කැෂේයට
4. n. කීර්තිනාමය
5. n. බෙභෙත් ගුළිය
6. බෙහෙත් ගුළිය
7. n. මුද්‍රාව
8. n. සැලකිල්ල

cachexia

1. n. ක්ෂමණය
2. Med. කෘෂතාව

cachinnate

1. vi. කොක් හඬලා සිනාසෙනවා
2. v. කොක්හඬ ලා සිනාසෙනවා
3. කොක්හඬලා සිනාසෙනවා