ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 504

co-transport

සහ පරිවහනය

co-trustee

සාම භාරකරු

co-variance

සහවිචලතාව

co-variant

සහවිචලනය

co-variation

සහවිචලනය

co-wife

1. සපක්නිය
2. සපන්නී

coacervate

1. ඒකරාශී කරනවා
2. adj. පොකුරු ගැසුණු
3. adj. පොකුරු ගැහුණු
4. v. රැස් කරනවා
5. n. සංරාශිය

coach

1. n. අශ්වරථය
2. n. කොච්චිය
3. කොච්වය
4. n. කෝච්චිය
5. කෝච්වය
6. n. දුම්රිය මැදිරිය
7. n. දුම්රිය මැඳිරිය
8. n. පුද්ගලික රිය
9. v. පුහුණු කරනවා
10. v. පුහුණුකරුවකු ලෙස ක්‍රියා කරනවා
11. n. පුහුණුකරුවා
12. v. පෙළ ගස්වනවා
13. vt. පොළඹවනවා
14. n. මගී රිය
15. මිරිය මැදිරිය
16. මිරිය මැඳිරිය
17. Mng. විනයු

coachee

n. පුහුණුව ලබන්නා

coacher

n. පුහුණුකරුවා

coaching

1. n. පුහුණු කිරීම
2. n. පුහුණුකිරීම
3. n. පුහුණුව
4. n. පෙළ ගැසීම
5. Mng. විනයුම

coachman

1. n. පුහුණුකරුවා
2. n. රථාචාර්යයා

coact

1. v. එක්ව ක්‍රියා කරනවා
2. v. බලකරනවා

coaction

1. n. අන්‍යෝන්‍ය සම්බන්ධය
2. n. බලකිරීම
3. Soc. සහක්‍රියාව

coactive

1. adj. අනිවාර්ය
2. adj. එක්ව ක්‍රියා කරන
3. බලහත්කාර

coactivity

1. අනිවාර්ය
2. n. එක්ව කරන ක්‍රියාව

coadjacent

1. a. ඉතා කිට්ටුව පිහිටි
2. a. යාබද

coadjutant

1. adj. එක්ව ක්‍රියා කරන
2. පරස්පර වශයෙන් උදවු වන
3. adj. සහාය වන
4. a. සහායව ක්‍රියා කරන

coadjutor

1. n. උදව්කරු
2. n. සහකාරයා
3. n. සහායක
4. n. සහායකයා

coadunate

1. v. එක් වෙනවා
2. එක්ව වැඩෙනවා
3. v. සමගි වෙනවා
4. v. සම්බන්ධ වෙනවා
5. සමීපව සම්බන්ධ වෙනවා

coagulability

Che. කැටි ගැසීමේ හැකියාව

coagulant

1. Med. ආතංචක
2. n. කැටි ගැසීමට යොදන දේ
3. Che. කැටිකරය
4. n. මුහුන්

coagulase

1. Med. ආතංචේද
2. Che. කොයැගුලේස්

coagulate

1. vti. කැට ගැභෙනවා
2. කැට ගැහෙනවා
3. vti. කැටි කරනවා
4. v. කැටි ගැසෙනවා
5. v. කැටි වෙනවා
6. Phy. කැටියෙනවා
7. v. මිදෙනවා
8. v. මුදවනවා