ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 505
coagulated
a. මිදිච්ච
coagulation
1. Med. ආතංචනය
2. n. කැටි ගැසීම
3. කැටිගැසිම
4. කැටිගැසීම
5. Civ. කැටියෑම
6. n. මිදීම
7. n. මුහුන්
coagulin
Med. කොඇගුලින්
coagulometer
Che. කොයැගුලොමීටරය
coal
1. අංගාර
2. vt. අඟුරු දමනවා
3. Che. අල් අඟුරු
4. n. ගල් අඟුරු
5. n. ගල්අඟුරු
6. v. ගල්අඟුරු ගන්නවා
7. v. ගල්අඟුරු සපයනවා
8. n. බිම් අඟුරු
9. vt. බිම් අඟුරු පටවනවා
10. n. රට අඟුරු
11. n. රටඅඟුරු
coal black
a. ඉතා කළු
coal gas
Che. ගල් අඟුරු වායුව
coal mine
Geo. ගල් අඟුරු ආකරය
coal seam
Geo. ගල් අඟුරු ඉල්ලම
coal tar
1. Med. ගල් අඟුරු තාර
2. n. ගල්තාර
coal-black
a. ඉතා කළු
coaler
coalesce
1. v. එකතු වෙනවා
2. v. ඒකාබද්ධ වෙනවා
3. සමහන් වෙනවා
4. Mat. හා වෙනවා
coalescence
1. n. එකතුවීම
2. n. ඒකාබද්ධ වීම
3. n. ඒකාබද්ධවීම
4. Geo. සංහතිය
5. Bot. සමහන්වීම
coalescent
1. adj. එකතු වන
2. adj. ඒකාබද්ධ වන
3. සමහන් වන
coaling station
Geo. අඟුරු තොට
coalite
Civ. කෝලයිට්
coalition
1. n. ඒකාබද්ධ පාලක මණ්ඩලය
2. n. ඒකාබද්ධ වූ පිරිස
3. n. සංයෝගය
4. n. සංහතිය
5. a. සබාග
6. st. සභාග
7. n. සභාගය
8. n. සමගි සන්ධානය
9. n. සම්බන්ධය
10. n. හවුල
coalitioner
n. හවුල්කරුවා
coalitionist
1. n. සමගි සන්ධානය හිතැති තැනැත්තා
2. සමගි සන්ධානයට හිතැති තැනැත්තා
coaming
coapt
1. v. සකස් වෙනවා
2. v. හරි ගැභෙනවා
3. හරි ගැහෙනවා
coarctate
coarse
1. a. අශ්ලීල
2. a. අශික්ෂිත
3. a. ඕළාරික
4. a. ඖදාරික
5. adj. කටු
6. adj. ගොරෝසු
7. adj. දළ
8. adj. පරුෂ
9. a. රළු
10. a. සකුළු
11. සළාරික