ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 506
coarse-shelled
coarsely
coarsen
1. v. ගොරෝසු වෙනවා
2. v. දළ වෙනවා
coarseness
n. ගොරෝසු කම
coast
1. n. තීරය
2. n. තෙර
3. vi. පල්ලමේ නොපැද දුවවනවා
4. n. මුහුදුබඩ
5. n. මූදු වෙරළ
6. n. වැල්ල
7. n. වෙරළ
8. v. වෙරළ අසල යාත්රා කරනවා
coast-line
1. මුහුදු තීරය
2. සමුද්රතීරය
coast-to-coast
1. වෙරළින් තවත් වෙරළකට
2. රටපුරා
3. මුළු රටේ
coastal
1. adj. වැල්ලකර
2. adj. වෙරළබඩ
3. a. වෙරළාශ්රිත
coastal plain
Geo. මුහුදුබඩ තැන්න
coaster
1. n. වෙරළ අසල ගමන් කරන යාත්රාව
2. n. වෙරළබඩ යාත්රාව
coastguard
coasting
coastline
n. සමුද්රතීරය
coastward
adv. වෙරළට
coastwise
1. adv. වෙරළ අද්දරින්
2. adv. වෙරළට
coat
1. v. ආලේප කරනවා
2. n. ආලේපය
3. n. කබාය
4. v. කබාය අඳිනවා
5. vt. ගානවා
6. n. තට්ටුව
7. n. ලෙල්ල
8. Aes. ලේපය
9. n. ලෝම වැස්ම
10. vt. වසනවා
11. n. වැස්ම
12. n. සැට්ටය
coat hanger
1. n. කබා රාක්කය
2. Art. නාදැත්ත
coat of arms
1. Law. කුල ලාංඡනය
2. n. වංශ විහ්නය
3. n. වංශ සලකුණ
4. n. වංශවිහ්නය
coat of mail
n. සන්නාහය
coat-hanger
coat-of-arms
coatee
n. කුඩා කබාය
coating
1. n. ආලේපය
2. n. ආවරණය
3. n. කබාය රෙදි
4. දැවටීම
5. දැවටුම
6. ලේපනය
7. Aes. ලේපය
8. n. වැස්ම