ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 507

coauthor

සමකර්තෘ

coax

1. vt. ඉච්චාවෙන කැමති කරවනවා
2. v. උපායෙන් පෙළඹවනවා
3. n. උපායෙන් පෙළඹවීම
4. vt. චාටුවෙන් කැමති කරවනවා
5. v. මායමින් පොළඹවනවා

coaxer

n. උපායෙන් පොළඹවන්නා

coaxial

1. a. එකම අක්ෂයක් ඇති
2. Bot. ඒකාක්ෂ
3. a. සමඅක්ෂීය
4. a. සමක්ෂක

coaxial cable

1. Phy. සමක්ෂක කේබලය
2. Ele. සමාක්ෂක යොත

coaxing

1. n. උපායෙන් පෙළඹවීම
2. n. චාටුව

cob

1. Bot. ඉරිඟු කරල
2. n. ඉරිඟු කරලේ නාරටිය
3. n. කොට අශ්වයා
4. n. කොට තරබාරු අශ්වයා
5. n. පාත්තයා
6. n. පිදුරු මිශ්‍ර මැටි

cob-web

මකුළු දැල

cobalt

1. Med. කොබෝල්ට්
2. Art. කෝබෝල්ට්
3. n. නීලවර්ණ ලෝහ වර්ගයක්

cobalt blue

Aes. කොබෝල්ට් නිල

cobalticyanide

කොබෝල්ටිසයනයිඩ්

cobaltinitrite

1. කොබෝල්ටිනයිට්රයිට්
2. Che. කෝබෝල්ටිනයිට්‍රයිට්

cobaltite

Che. කොබෝල්ටයිට්

cobaltocyanide

Che. කොබෝල්ටෝසයනයිඩ්

cobber

1. n. මිත්‍රයා
2. n. යාළුවා
3. n. හිතමිතුරා

cobble

1. vt. අණ්ඩ දමනවා
2. කැටගල්
3. n. බෝල ගල
4. n. මස්මරන්නන්ගේ කුඩා පැතලි ඔරුව
5. n. වටකුරු ගල
6. v. සපත්තු අලුත්වැඩියා කරනවා
7. v. සපත්තු මසනවා

cobbler

1. n. අදක්ෂ වැඩකරුවා
2. n. සපත්තු මහන්නා
3. n. සපතේරුවා
4. n. සම්කරුවා
5. n. සම්වඩුවා
6. n. හොම්මාරයා

cobblers

1. n. පිස්සුව
2. n. විකාරය

cobbles

Civ. වටගල්

cobblestone

n. වටකුරු ගල්

cobbling

ගල් ඇතිරීම

cobesion

සංසක්තිය.

coble

n. මස්මරන්නන්ගේ කුඩා පැතලි ඔරුව

cobol

1. Oth. කොබොල්
2. Acc. කොබෝල්