ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 508

cobra

1. Aes. කෝබ්‍රා කණ්ඩායම
2. n. නයා
3. n. නා
4. n. නාගයා

cobriform

1. adj. නයා වැනි
2. adj. නාගරූපී

cobweb

1. n. ඉතා සියුම් දේ
2. n. මකුළු දැල
3. n. මකුළුදැල

coca

1. n. කොකා කොළ
2. n. කොකා පැළය
3. Geo. කෝකා
4. n. දකුණු ඇමරිකානු ශාකයක්

cocaine

1. n. කොකා කොළයෙන් සෑදූ මත්ද්‍රව්‍යය
2. n. කොකේන්

cocao

Geo. කොකෝවා

cocci

1. Bot. කොකයි
2. n. කොකයි කොකුසයෝ (ord-app.)
3. කොකයි (nom)
4. Bot. කොකුසයෝ
5. කොකුසයෝ (ord. app)

cocciferous

Bot. බදරිධර

coccoid

1. Bot. කොකුසාකාර
2. කොකුසාකාර (රවුම් හෝ ඉලිප්සාකාර)

coccus

1. Bot. කොකුසයා
2. කොකුසයා (ord. app)
3. කොකුස් (nom)

coccygeal

Med. කෝකක

coccyx

1. අනුත්‍රිකාස්ථිය
2. n. කොදු ඇට පේළියේ අග වූ අනුත්‍රිකාස්ථිය
3. n. කොඳු ඇට කෙළවරෙහි වූ අනුත්‍රිකාස්ථිය
4. Med. කෝකකය
5. ගුදාස්ථීය

cochannel

සමනාලිකාව

cochin china

n. කොචින්චීනය

cochin-china

1. කොචින්චීනය
2. කොවන්චීනය
3. වියට්නාමයේ කොටසක්

cochineal

1. n. කුකුල් සායම්
2. n. කුඩා ෂට්පදික වර්ගයක්
3. n. කොච්චිනිල්
4. කොච්වනිල්

cochlea

1. Psy. කර්ණ ශංඛය
2. කර්ණශංඛය
3. n. කර්ණසංඛය
4. Psy. රේවටය

cochlear

Bot. දර්වාකාර

cochleariform

Bot. දර්වාකාර

cochleate

Bot. ශංඛාකාර

cochran

Sta. කොක්‍රන්

cock

1. v. ඇල කරනවා
2. Art. කරාමය
3. n. කුක්කුට
4. n. කුකුළා
5. n. කුරුල්ලන්ගේ පිරිමි සතා
6. n. කුරුල්ලා
7. n. කෙමිය
8. v. කෙලින් කරනවා
9. vt. කෙළින් ඔසවනවා
10. v. කොකා ගස්සනවා
11. vt. කොකා යොදනවා
12. n. තුවක්කු කොකා
13. vt. පැත්තකට කොට ඔසවනවා
14. n. පිදුරු ගොඩ
15. n. සැවුළා

cock-a-doodle-doo

n. කුක්කු කූ කූ

cock-a-hoop

adj. ජයෙන් උදම් වී