ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 509
cock-and-bull story
cock-crow
1. අලුයම
2. ඉතා අලුයම
3. කුකුළා අඬලන වේලාව
4. කුකුළාඅජලන වේලාව
5. කුකුළාගේ ඇඬලීම
cock-crowing
1. ඉතා අලුයම
2. කුකුළා අජලන වේලාව
3. කුකුළා අඬලන වේලාව
4. කුකුළාගේ ඇජලීම
5. කුකුළාගේ ඇඬලීම
cock-eyed
cock-fight
cock-pit
1. යානයේ නියමු අංශය
2. කුකුළන් කොටවන තැන
3. නිසි පුහුණුව නොලත් අශ්වයා
4. සංකරයා
cock-wheel
cockade
n. තොප්පිමල
cockatoo
1. n. කොණ්ඩ ගිරවා
2. n. රට ගිරවා
cocker
n. බලු වර්ගයක්
cockerel
cockle
1. n. කිරිඳි
2. n. බෙල්ලා
3. n. මට්ටියා
4. n. රැල්ල
5. n. රැළි වැටෙනවා
6. n. වැකරැළි ගැභෙනවා
7. වැකරැළි ගැහෙනවා
8. n. සක්බෙල්ලා
9. n. සක්මන
10. හැඹිලියා
11. n. හෘදයෙහි අන්යන්තරික කොටස
cockloft
1. n. ඉහළ උඩුමහල
2. n. චන්ද්රශාලාව
3. n. සඳැල්ල
cockney
cockpit
1. n. අහස්යානය පදවන්නාගේ අසුන
2. n. කුකුළන්ගේ පොර කොටුව
3. Phy. නියමු කුටිය
cockroach
cocks-comb
cockscomb
1. n. කරමලය
2. n. කීරිහැන්ද ගස
3. n. කුකුළු කරමලේ
4. n. ජේත්තුකාරයා
cockscombed
Bot. කුකුළුකරමල් හැඩ
cocksure
cockswain
n. තණ්ඩලේ
cocktail
1. කොක්ටේල්
2. n. මද්යසාර කිහිපයක් මුසු කළ පානය
3. මිශ්ර මද්යය
4. n. වලිග කොට අශ්වයා
5. n. සංකරයා