ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 510

cocoa

1. n. කොකෝවා
2. n. කොකෝවා බීම

cocoanut

n. පොල් ගෙඩිය

coconut

1. n. නාරිකේර
2. n. නාරිකේළ
3. n. නාළිකේර
4. n. නෙරලු
5. n. පුලුප්
6. n. පොල්
7. n. පොල් ගෙඩිය

coconut milk

1. n. කුරුම්බා වතුර
2. n. පොල් වතුර
3. n. පොල්කිරි

coconut palm

n. පොල් ගස

coconut-matting

ලණු පැදුර

cocoon

1. කෝෂය
2. n. දලඹු කෝෂය
3. n. පටපණුවා
4. n. පිලා කෝෂය
5. n. පිලා කෝෂයෙන් වසනවා
6. n. පිලාකෝෂය
7. බීජ කෝෂය
8. Geo. බීජකෝෂය

cocotte

n. කෑම පිසින බඳුනක්

cod

1. n. කොඩ් නම් මත්ස්‍යයා
2. කොඩ් මාළුවා
3. Civ. ගුලිය
4. n. මෝර
5. n. මෝරා

cod liver oil

1. Med. කොඩ් අක්මාතෙල්
2. n. මෝරතෙල්

cod-fish

කොඩ් නම් මත්ස්‍යයා

cod-liver oil

1. Med. කොඩ් අක්මාතෙල්
2. n. මෝරතෙල්

coddle

1. vti. ඇට්ටකුනා කරනවා
2. n. ගැහැනියක් බඳු මිනිසා
3. v. නලවනවා
4. v. බබා වගේ බලා ගන්නවා
5. n. බාගෙට තැම්බීම
6. vti. මඳක් තම්බනවා
7. v. සුරතල් කරනවා

code

1. Soc. කේතය
2. Phy. කේතායන කරනවා
3. n. ගුප්ත සංඥාව
4. n. ධර්මශාස්ත්‍රය
5. n. නීති සංග්‍රහය
6. v. නීති සපයනවා
7. n. ව්‍යවස්ථා පොත
8. n. ව්‍යවස්ථා සංග්‍රහය
9. n. ව්‍යවස්ථාමාලාව
10. v. සංකේත සපයනවා
11. n. සංකේතය
12. v. සංග්‍රහ කරනවා
13. Acc. සංග්‍රහය
14. සංඥා ක්‍රමය
15. Log. සංහිතාව
16. Eco. සග්‍රහය

code-name

සංකේත නාමය

code-number

සංකේත අංකය

codeine

1. n. අබින් වලින් ලබාගන්නා ද්‍රව්‍යයක්
2. n. අබින්වලින් ලබාගන්නා ද්‍රව්‍යයක්
3. Med. කොඩෙයින්
4. Bot. කෝඩෙයින්

coden

Oth. කෝඩන්

coder

1. Inf. කේතකය
2. Ele. කේතකරය
3. කේතය

codetermination

සහයෝගී නිර්ණයකරණය

codex

1. අත් පිටපත
2. Aes. අත්පිටපත
3. n. අත්පොත
4. Oth. අසව්
5. Oth. අසව් පොත
6. Oth. කෝඩෙක්ස්
7. n. පුරාණ ග්‍රන්ථයක අත්පිටපත

codger

1. n. අභූත පුද්ගලයා
2. n. නාකියා
3. n. මහල්ලා
4. n. හාදයා

codicil

1. n. අන්තිම කැමති පත්‍රයේ උපලේඛණය
2. n. අන්තිම කැමති පත්‍රයේ ඌනපූරණය
3. n. අන්තිම කැමැතිපත්‍රයක ඌන පූරණය
4. Soc. ක්‍රෝඩ පත්‍රය
5. Law. කොඩිසිලය
6. Acc. කෝඩිසිලය

codicology

n. අත්පිටපත් කාණ්ඩ අධ්‍යයනය