ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 511
codification
1. තොග කේතකරණය
2. n. සංග්රහ කිරීම
3. Law. සංග්රහගත කිරිම
4. Acc. සංග්රහගත කිරීම
5. සංග්රහනත කිරීම
6. Soc. සංග්රහනය
7. Log. සංහිතාකරණය
codifier
1. සංග්රහයක් සම්පාදනය කරනවා
2. n. සංග්රාහක
codify
1. v. සංග්රහ කරනවා
2. vt. සංග්රහයක් සම්පාදනය කරනවා
3. Log. සංහිතාගත කරනවා
codifying
coding
1. Mat. කේත යෙදීම
2. කේතකරණය
3. Eco. කේතනය
4. Mat. කේතය
5. Ele. කේතායනය
6. Mng. කේතීකරණය
7. Acc. සංකේත යෙදීම
codiophyllus
codist
n. සංග්රාහක
codlin
1. n. ඇපල් වර්ගයක්
2. n. දිගටි ඇපල්
codling
1. n. ඇපල් වර්ගයක්
2. n. දිගටි ඇපල්
3. n. මෝර පැටවා
4. n. මෝර මාළුවාගේ පැටවා
codominance
codon
codons
codswallop
coed
1. adj. මිශ්ර අධ්යාපන
2. n. මිශ්ර පාඨශාලා ශිෂ්යාව
3. මිශ්ර පාඨශාලා ශිෂ්යාවක්
coeducation
coeducational
adj. මිශ්ර අධ්යාපන
coefficient
1. n. ගුණය
2. n. නිරූපකය
3. n. මානය
4. n. වර්ණ සංගුණකය
5. n. සංගුණකය
6. a. සංයෝගී
7. Eco. සගුණකය
8. n. සහකාර හේතුව
9. a. සහකාරී
coefficient of correlation
1. Psy. සහ සම්බන්ධන සංගුණකය
2. Sta. සහසම්බන්ධ සංගුණකය
3. Civ. සහසම්බන්ධන සංගුණකය
coefficient of elasticity
1. Civ. ප්රත්යස්ථතා සංගුණකය
2. Mat. ප්රත්යාස්ථතා සංගුණකය
coefficient of expansion
Che. ප්රසාරණ සංගුණකය
coefficient of friction
Mat. ඝර්ෂණ සංගුණකය
coefficient of viscosity
coelacanth
1. n. පුරාණයේ සිට එන මත්ස්යයෙක්
2. n. සීලකැන්තයා
coelenterate
1. එකම ශරීර ව්යහයන් ඇති මත්ස්යයෝ
2. n. එකම ශරීර ව්යුහයන් ඇති මත්ස්යයෝ
3. සීලෝමාන්ත්රධරයා