ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 522
collimate
1. v. නිවැරදිව සකසනවා
2. v. සමාන්තර කරනවා
collimation
n. සමාන්තරණය
collimator
collinear
adj. ඒකරේඛීය
collinearity
Mat. ඒකරේඛීයතාව
collineation
Mat. සංරේඛනය
colliquable
adj. උණු වන
colliquate
1. v. උණු කරනවා
2. v. මිලින වෙනවා
colliquation
collision
1. Law. ගැටුම
2. n. ඝට්ටනය
3. n. ඝර්ෂණය
4. n. වැදීම
5. n. සංඝට්ටනය
6. n. හැප්පීම
7. n. හැපීම
collocate
collocation
1. n. පිළිවෙළට තැබීම
2. n. පෙළට තැබීම
3. n. වින්යාසය
4. n. සංස්ථානය
5. Oth. සමලක්ෂණාන්වය
6. n. සැකසීම
collocutor
1. n. කථා කරන්නා
2. දෙබසක සිටින එක් පුද්ගලයෙක්
collocutory
adj. කථා කරන
collodion
1. Bot. කොලෝඩියන්
2. කොලෝඩියෝන්
collogue
1. v. කුලුපගව කථා කරනවා
2. කුලුපඟව කථා කරනවා
3. v. වර්ණනා කරනවා
colloid
1. n. ඇලෙනසුලු ද්රව්යයක්
2. n. කලිලය
3. n. කොලොයිඩ
colloidal
adj. කලිල
colloidal solution
Phy. කලිල ද්රාවණය
colloidal suspension
Che. කලිල අවලම්බිතය
colloids
Phy. කලිල
collop
1. n. මස් කුට්ටිය
2. n. මස් පෙත්ත
colloquial
1. adj. කථා ව්යවහාර
2. a. කථා ව්යවහාරයෙහි පවත්නා
colloquialism
1. අශ්ලිෂ්ට ව්යවහාරය
2. Aes. කටවහර
3. n. කථා ව්යවහාර භාෂාව
4. ග්රාම්ය ව්යවහාරය
5. ගැමි වහර