ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 523

colloquially

adv. කථා ව්‍යවහාරයෙන්

colloquium

1. n. අධ්‍යයන සම්මේලනයක්
2. n. කොලෝකියම
3. n. සම්මන්ත්‍රණයක්

colloquy

1. n. සංවාදය
2. n. සම්භාෂණය
3. n. සම්මන්ත්‍රණය
4. v. සාකච්ඡා කරනවා
5. n. සාකච්ඡාව

collude

1. v. රැවටීමට සැලසුම් කරනවා
2. v. වංචා කිරීමට සැලසුම් කරනවා

collum

Bot. පාමුල

collusion

1. n. කුමන්ත්‍රණය
2. Law. දුස්සන්ධානය
3. n. වංචාවට හවුල්වීම

collusive

1. Law. අපසහායක
2. adj. කුමන්ත්‍රණකාරී
3. Law. දුස්සන්ධානීය

colluvial

1. adj. අපද්‍රව්‍ය
2. adj. කසළ

colluvies

1. n. අපද්‍රව්‍ය
2. n. කසළ
3. n. සුන්බුන්

colluvium

1. n. අපද්‍රව්‍යය
2. n. පාෂාණ සුන්බුන්

colly

1. n. අළු
2. v. අළු තවරනවා
3. v. කළු කරනවා

collyrium

1. අංජන
2. n. අංජනම
3. n. අඤ්ජනය
4. n. අඳුන
5. අඳුන්
6. n. නේත්‍රාඤ්ජනය
7. n. රසාඤ්ජනය

collywobbles

1. n. බඩේ ආබාධය
2. n. බඩේ රුජාව

colocasia

1. Med. කොලොකේසියා
2. n. හබරල

colocynth

1. Med. කොලොසින්ත්
2. තිත්ත ලබු
3. n. තිත්තලබු

colog

Sta. සහලඝු

cologarithm

Mat. සහලඝුගණකය

cologne

1. n. ඕඩිකොලොන්
2. සඩිකොලොන්
3. n. සුවඳපැන්

colombo

n. කොළඹ

colon

1. තිත් කොමාව
2. n. දෙතිත
3. n. පාකාශය
4. n. පුරීතතය
5. n. මහ බඩවැල
6. n. මහබඩවැල
7. n. මහාන්ත්‍රකය
8. n. වෘහදන්ත්‍රය

colonel

1. n. සේනාපති
2. n. හේවා කණ්ඩායමේ අධිපතියා

colonelcy

n. සේනාපතිකම

coloni

Law. ජනපදවාසීහු

colonial

1. ගණවාසී
2. Bot. ගණාවාසී
3. යටත් විජිතයට අයත්
4. a. යටත් විතයට අයත්
5. යටත්විජිත
6. යටත්විජිතවැසියා
7. adj. යටත්විත
8. n. යටත්විතවැසියා
9. විජිතවාදී
10. Law. විතවාදී