ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 736

dimming

Psy. අඳුරු වීම

dimorphic

1. ද්විරූපි
2. Che. ද්විරූපී

dimorphism

1. Mat. ද්වි ආකාරය
2. Che. ද්විරූපතාව
3. ද්විරූපිතාව

dimorphous

Che. ද්විරූපී

dimple

1. vi. කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළ ගැසෙනවා
2. n. කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම

dimply

a. කම්මුලේ වළ ගැසෙන

din

1. vt. ගෝට්ටි කරනවා
2. n. ගෝට්ටිය
3. n. මහත් ඝෝෂාව

dinar

1. Eco. දිනාරය
2. n. මැද පෙරදිග මුදල්

dinaric

Soc. ඩිනාරික

dine

1. කෑම කනවා
2. vti. රූ කෑම කනවා

dine out

vti. පිට ගොස් රූ කෑම කනවා

diner

1. කෑම ගන්නා
2. n. දුම්රියේ කෑම කාමරය
3. n. රූ කෑම ගන්නා

dinergatandromorph

1. භටපුංරූපියා
2. සෙබළ පුංරූපිය

dinette

1. සිඟිති කෑම කාමරය
2. සිඟිති බොජුන් කුටිය

ding

1. v. පිළිරැව් දෙන හෝ නින්නාද වන හඬ නගනවා
2. n. සීනුවක මෙන් නින්නාදය

ding-dong

n. ඝණ්ටා නාදය

dingey

n. කුඩා විවෘත ඔරුව

dinghy

n. කුඩා විවෘත ඹරුව

dingle

n. කඳුර

dingo

1. ඔස්ට්‍රේලියාවේ වල් බල්ලා
2. n. ඕස්ට්‍රේලියාවේ වල් බල්ලා

dingy

1. a. අඳුරු
2. a. ඔප නැති
3. a. කිලුටුපාට ඇති

dining room

n. කෑම ශාලාව

dining-hall

n. භෝජන ශාලාව

dining-room

n. කෑම ශාලාව