ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 737

dinky

1. a. කුඩා
2. a. චූටි

dinner

1. කෑම
2. n. දවසෙහි ප්‍රධාන භෝජනය
3. n. භෝජන සංග්‍රහය
4. n. රූ කෑම

dinner jacket

n. රූ කෑමට අඳින විශේෂ කබාය

dinoflagellates

1. ද්වී කෂිකාධරයෝ
2. ද්විකශිකාධරයෝ

dinosaur

n. අදි යෝධ උරග විශේෂයක්

dinosaurs

ඩෛනොසෞරියෝ

dint

1. n. පහර
2. n. වෑයම

dinucleotide

ඩයිනියුක්ලියෝටයිඩය

diocese

n. දියෝකීසිය

diode

1. n. ඩයෝඩය
2. Ele. දියෝඩ

diodon

Med. ඩයොඩොන්

dioeciopolygamous

1. බහුලිංග ද්විගෘහී
2. Bot. බහුලිංගද්විගෘහී

dioecious

Bot. ද්විගෘහී

dioecism

1. ද්විගෘහිකතාව
2. Bot. ද්විගෘහීකතාව

dioicous

Bot. ද්විගෘහී

dionysian

Soc. ඩයොනීසියානු

diopside

Che. ඩයොප්සයිඩ්

diopter

Phy. ඩයොප්ටරය

dioptre

1. Psy. ඩයෝප්ටරය
2. n. සන්ධාන චිත්‍ර දර්ශකය
3. සන්ධාන වත්‍ර දර්ශකය

dioptric

Phy. ආලෝක වර්තන

dioptrics

1. Psy. ආලෝක විවර්තනය
2. Che. ආලෝකවර්තන විද්‍යාව

diorama

1. Aes. ඩයොරාමා
2. Aes. ඩයොරාමා ක්‍රමය
3. ත්‍රිමාණ දර්ශනය
4. n. සන්ධාන චිත්‍ර දර්ශකය
5. සන්ධාන වත්‍ර දර්ශකය

diorite

Soc. ඩයෝරයිටය

diotic

Psy. ද්විශ්‍රෝත්‍රික