ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 738

diotocardia

ඩියොටොකාඩියා

dioxide

1. ඩයොක්සයිඩය
2. Che. ඩයොක්සයිඩ්

dioxin

ඩයොක්සීන්

dip

1. (මැටි නිධියේ) බැස්ම
2. Geo. අභිනතිය
3. n. අවපාතය
4. n. කුඩා පන්දම
5. vti. ගල්වා තබනවා
6. ගිල්ලීම
7. n. ගිල්වීම
8. Phy. ගිලුම
9. vt. ගිලෙනවා
10. Ele. ගිළුම
11. vt. පහතට ඇල කරනවා
12. vt. බස්සනවා
13. n. බෑවුම

dip circle

Ele. අවපාත චක්‍රය

dip into

vt. උඩින් උඩින් කියවනවා

dip-circle

අවපාත චක්‍රය

dip-needle

අවපාත කටුව

dipeptidase

ඩයිපෙප්ටයිඩේස්

dipeptide

1. ඩයිපෙප්ටයිඩය
2. Bot. ඩයිපෙප්ටයිඩ්

dipetalous

Bot. ද්විදල

diphenan

Med. ඩයපීනන්

diphenylamine

ඩයිෆෙනිල්ඇමයින්

diphtheria

1. n. ගලපටල රෝගය
2. ඩිප්තීරියාව

diphthong

1. n. සංයුක්ත ස්වරය
2. සංයුක්තස්වරය

diphyletic

ද්වි-වංශ

diphyllidea

ඩිෆිලිඩෙයා

diphyllobothriid

ඩිෆිලොබොත්රීඩිය

diphyodont

ද්විවාරදන්තී

diplacusis

Psy. ද්විත්ව ශ්‍රවණය

diplanetic

1. ද්වි-යාත්‍රික
2. Bot. ද්වියාත්‍රික

diplanetism

1. ද්වි-යාත්‍රිකතාව
2. Bot. ද්වියාත්‍රිකතාව

dipleurula

ඩිප්ලෙව්රුලා

diplo

1. Bot. ද්වි
2. Bot. ද්වික