ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 739
diplobacterium
Bot. ද්විකබැක්ටීරියාව
diplobiont
diplobiontic
1. ද්විකජීවික
2. ද්විකජිවික
diploblastic
diplocaulescens
diplochlamydeous
Bot. ද්විපරිපුෂ්පී
diplochromosome
diplococcus
1. Med. ඩිප්ලොකොකුසයා
2. ද්වික කොකුසයා
3. Bot. ද්විකකොකුසයා
diplocyte
Bot. ද්විගුණ සෛලය
diplodocus
diploe
Med. ද්වෛධය
diploid
diploidisation
diplokaryotic
diploma
1. n. අධිකාර පත්රය
2. Law. ඩිප්ලොමාව
diplomacy
1. n. උපයඥානය
2. n. උපාය
3. Law. උපාය කෞශල්යය
4. n. උපායෙහි දක්ෂකම
5. රාජ්යෙපාය
6. Law. රාජ්යෙෆපාය
7. n. රාජෝපාය
8. n. සාමය
diplomat
1. n. රාජදූතයා
2. Soc. රාජ්යතාන්ත්රිකයා
3. Soc. රාජ්යදූතයා
diplomatic
1. Law. උපාය කෞශල්ය
2. a. උපායදක්ෂ
3. a. උපායශ්රීලී
4. උපායශීලී
5. a. උපායෙහි දක්ෂ
6. a. ජාත්යන්තර කටයුතු සම්බන්ධී
7. a. තන්වැසි
8. a. තානාපති
9. a. රාජ්යතාන්ත්රික
10. Law. රාජ්යදූත
diplomatic corps
Law. රාජ්යදූත පිරිස
diplomatic immunity
1. Acc. රාජ්ය දූත නිර්මුක්තිය
2. Law. රාජ්යදූත නිර්මුක්තිය
diplomatic mission
1. Law. රාජ්ය දූත කාර්යාලයය
2. Law. රාජ්යදූත මෙභෙය
diplomatist
n. රාජදූතයා
diplonema
diplont
Bot. ද්විකගුණකය