ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 94
alu
1. අංක ගණිත තර්ක ඒකකය
2. Inf. අංකගණිත තර්ක ඒකකය
3. ඒඑල්ය
alula
alum
1. Med. ඇලම්
2. n. සීනක්කාරම්
3. n. සීනක්තාරම්
alumel
Che. ඇලුමෙල්
alumian
Che. ඇලුමියන්
alumina
1. Che. ඇලුමිනා
2. n. ඇලුමිනියම් ඔක්සයිඩ්
aluminate
Che. ඇලුමිනේට්
aluminiferous
Che. ඇලුමිනියම්ධර
aluminite
Che. ඇලුමිනයිට්
aluminium
1. Civ. ඇලුමිනියම
2. Che. ඇලුමිනියම්
3. n. ඇලුමිනියම් නම් ලෝහ වර්ගය
aluminium bronze
Che. ඇලුමිනියම් ලෝකඩ
aluminium chloride
Che. ඇලුමිනියම් ක්ලෝරයිඩ්
aluminium foil
Che. ඇලුමිනියම් පත්ර
aluminium hydroxide
aluminium oxide
Che. ඇලුමිනියම් ඔක්සයිඩ්
aluminize
aluminosilicate
Che. ඇලුමිනෝසිලිකේට්
aluminosis
Med. ඇලුමිනියාව
aluminothermy
1. Che. ඇලුමිනොතාපත්වය
2. ඇලුමිනොතාපිතාව
3. ඇලුමීනියම් ඔක්සිජන් සමඟ ප්රතික්රියා වීමට සලස්වා ඉතා ඉහළ උෂ්ණත්වයක් නිපදවීම
aluminum
n. ලෝහ වර්ගයක්
alumite
Che. ඇලුමයිට්
alumna
n. ආදිශිෂ්යාව
alumni
alumnus
1. n. අතවැසියා
2. n. ආදිශිෂ්යයා
3. n. උපාධිධරයා
4. n. ඡාත්රයා
5. n. විද්යාසේවියා