ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 93
alternation
1. Soc. ඒකාන්තරණය
2. n. පරිවර්තනය
3. n. ප්රත්යාවර්තනය
4. n. විකල්පය
5. Mat. විපර්යාය
alternation of generations
alternative
1. adj. ඒකාන්තර
2. Bot. ඒකාන්තරික
3. n. පක්ෂය
4. adj. විකල්ප
5. n. විකල්පය
6. n. විලෝමය
7. adj. වෛකල්පික
8. Soc. වෛකල්පිත
alternatively
1. adv. එසේ නැතහොත් මෙසේ
2. adv. මාරුවෙන් මාරුවට
3. adv. විකල්පයෙන්
alternatives
Eco. විකල්ප
alternator
1. Phy. ප්රත්යා වර්තකය
2. n. ප්රත්යාවර්තකය
although
1. conj. එභෙත්
2. conj. එසේ වුවත්
3. එහෙත්
4. adv. ත්
5. conj. නමුත්
altimeter
1. Geo. ඇල්ටිමීටරය
2. උච්චත්වමානය
3. උච්චතාමානය
4. Phy. උච්චමානය
5. n. උච්චමාපකය
6. Civ. උච්චාමානය
altimetry
altiplanation
altiplane
n. උස්තැන්න
altiscope
Che. පරීක්ෂය
altiscope(periscope)
altithermal
altitude
1. උච්චත්වය
2. උච්චතාව
3. Mat. උච්චය
4. n. උන්නතාංශය
5. උන්නතාංශය (අංශක වශයෙන්)
6. n. උස
7. උස ප්රමාණය
altitudes
n. උස් ප්රදේශ
alto
1. n. ඉතා උස් පුරුෂ ස්වරය හා ඉතා පහත් ස්ත්රී ස්වරය
2. Aes. තාරස්වරය
alto rilievo
Aes. අති උන්නත
altogether
1. adv. එකතුව
2. adv. එභෙමපිටින්
3. එහෙමපිටින්
4. adv. මුළුමනින්
5. adv. සහමුලින්
6. adv. සහමුළින්
7. adv. සියල්ල ම
altrices
altrucsism
altruism
1. n. පරහිතකාමිත්වය
2. n. පරහිතකාරිත්වය
3. Log. පරාර්ථකාමය
4. Soc. පරාර්ථකාමිත්වය
5. n. පරාර්ථචර්යාව
6. n. පරාර්ථය ම තැකීම
altruist
n. පරහිතකාමී බව
altruistic
a. පරහිතකාරී