ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 92

alps

ඇල්ප්ස් කඳු වැටිය

already

1. adv. කල් තබා
2. adv. කලින්
3. adv. කලින්ම
4. adv. දැනුත්
5. adv. මෙලහකට
6. adv. මෙලහට
7. adv. මේ වන විටත්

alright

adv. හොඳයි

alsatian

n. සුනඛ විශේෂයක්

also

1. adv. අමතරව
2. adv. එසේම
3. adv. තවත්
4. adv. ත්

also-ran

1. n. තරගයක ජයග්‍රාහකයන් අතරට අයත් නොවූ
2. n. නොවැදගත් අයෙක්

alstonite

Che. ඇල්ස්ටොනයිට්

altaite

1. ඇල්ටයිට්
2. Che. ඇල්ටෙයිට්

altar

1. n. අල්තාරය
2. Civ. පා තව්ව
3. n. පුදසුන
4. n. පූජාසනය
5. වේදිය

altarpiece

Aes. අල්තාර මණ්ඩලය

altazimuth

Phy. උන්නත දිගංශමානය

alter

1. Psy. අපර
2. Law. මඳක් වෙනස් කරනවා
3. Law. විවර්තනය කරනවා
4. v. වෙනස් කරනවා
5. vti. වෙනස්වෙනවා

alter ego

1. n. අඹ යහළුවා
2. Log. ඉතර අහම
3. n. පරම මිතුරා

alterable

a. වෙනස් කළහැකි

alteration

1. n. මෝදනය
2. st. විකප්ප
3. n. විකාරය
4. n. විකෘතිය
5. විපර්යාසය
6. Law. විවර්තනය
7. n. වෙනස
8. n. වෙනස් කිරීම
9. n. වෙනස් වීම

alterative

n. මෝදකය

altercate

1. v. කලහ කරනවා
2. v. දබර කරනවා
3. vi. පොර අල්ලනවා
4. vi. විවාද කරනවා
5. vi. හබ කරනවා

altercated

1. තදින් කලහ කළ
2. දබර කළ
3. පොර අල්ලන ලද
4. වාද කරන ලද

altercation

1. n. කලහය
2. n. දබරය
3. n. හබ කිරීම

alternant

1. ඒකාන්තරිකය
2. මාරුවෙන් මාරුවට කරනවා
3. Mat. විපර්යස්තය

alternanth

මුකුණුවැන්න

alternate

1. adj. අනුකල්ප
2. n. අනුකල්පය
3. a. එකක් ඇර එකක්
4. adj. ඒකාන්තර
5. v. ඒකාන්තරව යොදනවා
6. Law. ප්‍රත්‍යාවර්තක
7. a. මාරුවෙන් මාරුවට ඇති
8. vti. මාරුවෙන් මාරුවට කරනවා
9. v. මාරුවෙන් මාරුවට යොදනවා
10. vti. මාරුවෙන් මාරුවට වෙනවා
11. adj. විකල්ප
12. n. විකල්පය
13. Mat. විපර්යස්ත

alternating

1. Ele. ප්‍රත්‍යාවර්තන
2. Law. පෘත්‍යාවර්තන

alternating current

1. Ele. ප්‍ර ධා
2. adv. ප්‍රත්‍යාවර්තක ධාරාව
3. Civ. ප්‍රත්‍යාවර්තන ධාරාව