ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 91

alpestrine

Bot. අනුඇල්පයින්

alpha

1. Che. ඇල්fපා
2. Mat. ඇල්පා
3. n. ග්‍රීක් හෝඩියේ මුල් අකුර

alpha and omega

1. n. ආද්‍යන්තය
2. n. මුල හා අග

alpha brass

Civ. ඇල්පා පිත්තල

alpha decay

Phy. ඇල්පා ක්ෂය

alpha iron

Civ. ඇල්පා යකඩ

alpha particle

1. Ele. ඇල්fපා අංශුව
2. n. විකිරණශ්‍රීලී ද්‍රව්‍ය මගින් පිට කෙරෙන හීලියම් න්‍යෂ්ටිය

alpha ray

Che. ඇල්fපා කිරණය

alpha-beta brass

Civ. ඇල්පා බීටා පිත්තල

alpha-blocking

ඇල්ෆා-ඇහිරීම

alpha-rays

ඇල්ෆා කිරණ

alphabet

1. n. අක්ෂරමාලාව
2. Mat. අකාරාදිය
3. n. මලපත
4. st. ලිප
5. st. ලිපි
6. n. වර්ණමාලාව
7. n. සෝඩිය
8. n. හෝඩිය

alphabetical

a. හෝඩිය අනුව වූ

alphabetically

1. adv. අකාරාදියේ පිළිවෙළට
2. adv. හෝඩියේ පිළිවෙළට

alphabetising

Oth. අකාරාදිකරණය

alphabetizing

අකාරාදිකරණය

alphageometric

ආකාර ජ්‍යාමිතික

alphalactalbumin

ඇල්ෆාලැක්ටැල්බියුමින්

alphanumeric

1. Oth. අක්ෂර සංඛ්‍යා
2. Inf. අක්ෂරාංක
3. අකාරමෙරික
4. a. අකුරු හා ඉලක්කම් දෙවර්ගයම අන්තර්ගත

alphaphotographic

ආකාර ඡායාරූපී

alphatope

ඇල්ෆාටෝපය

alphyl

ඇල්ෆිල්

alpine

1. Soc. ඇල්පයින්
2. a. ඉතා උස්ව පිහිටි
3. adj. උස්ව පිහිටි
4. adj. කඳුකර

alpine glacier

Geo. අල්පයින් ග්ලැසියරය