ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 90
almucantar
alneon
Che. ඇල්නියොන්
alnico
Phy. ඇලුනිකෝ
alocasia
st. හබරල
alodial
adj. පූර්ණ අයිතිය සහිත
aloe
aloe vera
n. කෝමාරිකා
aloes
aloft
1. adv. ඉහළ
2. adv. ඉහළින්
3. adv. උඩ
4. adv. උඩට
5. adv. උඩින්
6. adv. උසක
7. adv. මුදුනෙහි
alogia
Psy. අගද්යතාව
aloha
alone
1. a. උදකලා
2. a. උදක්
3. a. උදෙකලා
4. adv. උදෙකලාව
5. adv. එකලාව
6. adj. තනි
7. adv. තනියම
8. adv. තනිව
9. adv. තනිවම
10. adv. පමණක්
11. adv. මාත්රයක්
12. adv. වෙන්ව
13. a. හුදකලා
14. adv. හුදකලාව
15. a. හුදු
16. adj. හුදෙකලා
aloneness
along
alongside
alongst
adv. දිගට
aloof
1. adv. අහකින්
2. adv. දුරින්
3. a. නොසැලකිලිවන්ත
4. adv. පැත්තකට වී
5. adv. වෙන්ව
aloofness
1. n. නොසැලකිලි බව
2. n. පැත්තකට වී සිටීම
alopecia
1. Med. ඇලොපීසියාව
2. n. තට්ටය
3. n. මුඩු බව
alopecia areata
Med. ක්ෂේත්ර ඇලොපීසියාව
aloud
1. adv. තදින්
2. adv. මහ හඬ්න්
3. මහ හන්
4. සුප්රකාශ ව
5. Aes. සුප්රකාශව
6. හජ නගා
7. හඩනගා
8. Aes. හඬ නගා
9. adv. හයියෙන්
alp
n. උස් කන්ද
alpaca
1. Che. ඇල්පකා
2. n. බැටළුවාගේ කෙස්
alpax
Che. ඇල්පැක්ස්