ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 89
alluvial cone
Geo. දියළු කේතුව
alluvial deposit
Bot. දියළු නිධිය
alluvial fan
Geo. දියළු අවාන
alluvial soil
alluvial-clay
alluvion
alluvium
ally
1. vt. එකතු වෙනවා
2. vt. පක්ෂය ගන්නවා
3. n. පාක්ෂිකයා
4. vt. බැඳෙනවා
5. n. මිතුරා
6. v. මිතුරු වෙනවා
7. v. සම්බන්ධ වෙනවා
8. n. සහායයා
9. Aes. ස්වපාක්ෂිකයා
alma mater
almanac
almandine
n. රබහ
almighty
adj. සර්වබලධාරී
almirah
n. අල්මාරිය
almond
1. n. කොට්ටම්බා
2. n. රට කොට්ටම්
almoner
1. n. දන් බෙදන්නා
2. n. දානාධිකාරී
almonry
n. දන් බෙදන තැන
almost
1. adv. ඇති නැති තරම්
2. adv. ඉතා කිට්ටුවෙන්
3. adv. තව ඩිංගකින්
4. adv. මුළුමනින් පාහේ
5. adv. සම්පූර්ණයෙන් වාගේ
6. adv. සම්පූර්ණයෙන්ම වාගේ
alms
1. n. දක්ෂිණාව
2. n. දන
3. n. දන්
4. n. දාන
5. n. දානය
6. n. පිනට දෙන දෙය
alms box
n. පිංපෙට්ටිය
alms-gathering
alms-giving
alms-hall
almshouse
almsman
1. n. දන් ලබන්නා
2. භික්ෂුව