ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 88

allotropy

1. n. බහුරූපතාව
2. Aes. බහුරූපික
3. බහුරූපිකය
4. n. බහුරූපිතාව
5. Aes. බහුරූපී

allotted

1. adj. බෙදා දුන්
2. adj. වෙන් කළ

allottee

1. Law. කට්ටි හිමියා
2. n. කට්ටිකරුවා
3. Law. කැබැලි හිමියා
4. n. කොටස ලැබූ අය
5. Mng. කොටස්ලාභී
6. Law. ලැබුම්කරු
7. විභාජන ලාභියා
8. Acc. විභාජන ලැබුම්කරු
9. Acc. විභාත

allotter

1. Ele. පවරනය
2. Ele. පවරන්නා

allotype

1. අපර දර්ශය
2. Bot. අපරදර්ශය

allow

1. v. අනුදන්නවා
2. v. අනුමත කරනවා
3. v. අවසර දෙනවා
4. n. ඉඩ අරිනවා
5. v. ඉඩ දෙනවා
6. v. ඉඩ හරිනවා
7. v. ඉඩදෙනවා
8. vt. ඒත්තු ගන්නවා
9. vt. කල්පනාවට ගන්නවා
10. vt. වරින්වර දෙනවා
11. vt. වෙන් කරනවා

allowable

1. Sur. අනුදතහැකි
2. a. අවසර දිය හැකි
3. ඉඩදිය හැකි

allowance

1. Sta. අනුදතුව
2. n. අවසර දීම
3. n. ඉඩ හැරීම
4. Law. ඉඩහැරීම
5. n. දීමනාව
6. n. ප්‍රතිභාගය
7. n. වාසිය
8. n. විවේතනය

allowed

1. a. අනුඥාත
2. a. අනුමත
3. අවසර ලද

alloxan

ඇලොක්සාන්

alloy

1. n. කලවම
2. vt. කලවම් කරනවා
3. vt. දූෂ්‍ය කරනවා
4. n. මාත්තු
5. vt. මාත්තු අඩු කරනවා
6. vt. මාත්තු අඩු කිරීම
7. Phy. මිශ්‍ර ලෝහය
8. n. මිශ්‍රලෝහය
9. n. ලෝහ මිශ්‍රණය

alloy steel

1. Civ. අතිවානේ
2. Art. මිශ්‍ර වානේ
3. Che. මිශ්‍රලෝහ වානේ

alloy-metal

මිශ්‍රලෝහය

alloying

1. Che. මිශ්‍රලෝහ සෑදීම
2. මිශ්‍රලෝහ සෑදුම

allozygote

අපර යුක්තාණුව

allozyme

අපර එන්සයිමය

allspice

1. ඕල්ස්පයිස් (එම රසකාරක ශාකය)
2. n. සුගන්ධ ද්‍රව්‍යයක්

allude

1. ඉඟියෙන් පවසනවා
2. ඉඟියෙන් හඟවනවා
3. vt. කෙළින් නොකියා අඟවනවා
4. v. ව්‍යංගයෙන් කියනවා
5. v. සඳහන් කරනවා

allure

1. v. අලවනවා
2. n. ආකර්ෂණය
3. vt. ඇද ගන්නවා
4. v. ඇදෙනවා
5. n. පෙළඹවීම
6. v. පෙළඹෙනවා
7. vt. පොළඹවනවා
8. n. මෝහනය
9. vt. වසඟ කරනවා
10. n. විචිත්‍රාංගය
11. විවත්‍රාංගය

allurement

1. n. ආකර්ෂණය
2. n. පෙළඹවීම
3. n. මෝහනය

alluring

a. පෙළඹවන

allusion

1. ඇඟවීම
2. ඉඟිය
3. Aes. ඉඟිලෑම
4. උපන්‍යාසය
5. n. කෙළින් නොකියා ඇඟවීම
6. n. ව්‍යංගය
7. n. සඳහන
8. සඳුහන
9. සූචනය

allusive

1. adj. ඉඟි කරන
2. a. සඳහන් කළ හැකි
3. adj. හැඟවෙන

alluvial

adj. දියළු