ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 87

allophane

ඇලෝෆේන්

alloplasm

විභින්නප්ලාස්මය

alloplasmatic

විභින්නප්ලාස්මීය

alloplast

අපරලවකය

allopolyploid

1. adj. අපර බහුගුණ
2. n. අපර බහුගුණකය
3. adj. අපරබහුගුණ
4. n. අපරබහුගුණකය

allopolyploids

අපරබහුගුණක

allopolyploidy

අපරබහුගුණකතාව

allosaurus

අලොසව්රුස්

allosematic

අපරසංඥාකාර

allosome

අන්‍ය වර්ණදේහය (වෙනස් වර්ණ දේහය)

allostasis

ක්ලමථජානය

allosteric

ඇලොස්ටරික

allostose

පටලාස්ථිය

allosynapsis

අපරෝපාගමය

allosyndesis

අපරෝපාගමය

allot

1. (වෙන්කර ) බෙදා දෙනවා
2. v. ඉඩදෙනවා
3. v. කොටස් කර දෙනවා
4. Mng. කොටස් කරනවා
5. Law. නියමකරනවා
6. විභජනය
7. v. වෙන් කර දෙනවා
8. Law. වෙන්කොට දෙනවා

allotetraploid

1. adj. අපර චතුර්ගුණ
2. n. අපර චතුර්ගුණකය
3. අපරචතුර්ගුණක
4. adj. අපරචතුර්ගුණ
5. n. අපරචතුර්ගුණකය

allotheria

අලොතෙරියා

allotment

1. n. කට්ටිය
2. Law. කැබැල්ල
3. n. කෑල්ල
4. Mng. කොටස
5. n. බිම්කට්ටිය
6. n. බෙදා දීම
7. n. බෙදා දුන් කොටස
8. Acc. විභාජනය
9. විභාජිතය
10. n. වෙන්කරදීම

allotriploid

1. adj. අපර ත්‍රිගුණක
2. n. අපර ත්‍රිගුණකය
3. adj. අපරත්‍රිගුණ
4. n. අපරත්‍රිගුණකය
5. adj. අපරත්‍රිගුණක

allotrope

1. Che. බහුරූපය
2. n. බහුරූපිකයා

allotrophic

අපරපෝෂී

allotropic

1. Che. බහුරූපික
2. adj. බහුරූපී

allotropism

Che. බහුරූපතාව