ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 95

alundum

Che. ඇලන්ඩම්

alunite

Che. ඇලුනයිට්

alunogen

Che. ඇලුනෝජන්

alutaceous

ඇලූටාකාර

alveary

1. n. කන්සිල
2. n. මීවදය

alveolar

1. ගර්ත
2. Psy. ගර්ත්‍ය
3. Bot. ගර්තික
4. adj. දන්තමූලජ
5. adj. මූර්ධජ

alveolate

1. Bot. ගර්තික
2. ගර්තීය

alveole

Bot. ගර්තය

alveoli

Med. ගර්ත

alveolus

Med. ගර්තය

alveus

ඇල්වියස

alvioli

ගර්ත

alvite

Che. ඇල්වයිට්

alway

1. adv. නිතර
2. නිරතුරු
3. adv. නොනැවත
4. සැම විට
5. adv. සැමදා
6. adv. සැමවිට

always

1. adv. අනවරතයෙන්
2. adv. තිස්සේ
3. adv. දවහ
4. adv. නිතර
5. adv. නිති
6. adv. නිබඳ
7. a. නිරතුර
8. adv. නොනැවත
9. a. සතන
10. adv. සදහට
11. adv. සැමදා
12. adv. සැමවිට
13. adv. හැමවිට

alyssum

n. මල් ගසක්

am

1. v. ඉඳිමි
2. v. වෙමි යන අරුත
3. v. සිටිමි

amain

1. adv. මුළු වේගයෙන්
2. adv. මුළු ශක්තියෙන්

amalgam

1. n. කලවම
2. n. කවලම
3. n. රසදිය මිශ්‍ර ලෝහ
4. n. රසදිය මිශ්‍ර ලෝහය
5. n. සංයෝගය
6. n. සංරසය

amalgamate

1. v. එක් කරනවා
2. Mng. ඒකාබද්ධ කරනවා
3. ඒකාබද්ධ කිරීම
4. v. මිශ්‍ර කරනවා
5. v. මුසු කරනවා
6. සංගත කිරීම
7. v. සංරස කරනවා
8. Law. සංසර්ජනය කරනවා
9. v. සම්බන්ධ කරනවා
10. සම්බන්ධ කිරීම

amalgamation

1. n. ඒකාබද්ධ කිරීම
2. n. ඒකාබද්ධ වීම
3. ඒකාබන්ධ කිරීම
4. n. සංකලනය
5. Acc. සංගත කිරීම
6. Soc. සංරසීකරණය
7. Law. සංසර්ජනය
8. n. සම්බන්ධනය
9. n. සම්බන්ධය

amalgamator

Che. සංරසීකාරකය

amanuenses

1. පිටපත් ලියන්නා
2. ලිපි ලියන්නා
3. ලිපිකරු
4. n. ලිපිකරුවෝ
5. ලේකම්
6. n. ලේකම් වරු
7. n. ලේඛකයෝ

amanuensis

1. n. පිටපත් ලියන්නා
2. n. ලිපි ලියන්නා
3. n. ලිපිකරුවා
4. n. ලේකම්
5. n. ලේඛක