ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 96

amaranth

1. කටුතම්පලා
2. n. තම්පලා

amass

1. v. එක්කාසු කරනවා
2. v. ගොඩ ගසනවා
3. vt. ගොඩ ගහගන්නවා
4. v. ගොඩ ගහනවා
5. v. රැස් කරනවා

amassed

1. එක්කාසු කරන ලද
2. ගොඩ ගසාගන්නා ලද
3. රැස් කරගන්නා ලද

amassing

1. එක්කාසු කරනවා
2. ගොඩ ගසාගන්නවා
3. රැස් කරගන්නවා
4. රැස් කරනවා

amateur

1. අවෘත්තික
2. අවෘත්තිකයා
3. Aes. අවෘත්තීය
4. Aes. ආධුනික
5. n. ආධුනිකයා
6. Aes. කලාකාමී
7. n. කලාකාමී දුහුනා
8. n. කලාප්‍රියයා
9. n. කෝඩුකාරයා
10. n. නවකයා
11. n. නොපුරුදු අය
12. Phy. රමකයා

amateurish

1. a. අදක්ෂ
2. අවෘත්තික
3. a. අසම්පූර්ණ
4. ආධුනික

amative

1. a. පරෙමශ්‍රීලි
2. ප්‍රෙමශීලි
3. adj. ප්‍රේමාතුර
4. a. රාගශ්‍රීලී
5. රාගශීලී
6. adj. රාගික

amatol

1. Che. ඇමටොල්
2. ඇමෝනියම් නයිට්‍රේට් සහ ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය සහිත මිශ්‍රනය

amatory

1. a. කාමුක
2. adj. රතිකාමී
3. රාගනි:ශ්‍රිත
4. a. රාගාන්විත
5. සානුරාගී

amaurosis

Psy. ඇමොරෝසියාව

amaxophobia

රථචාර භීතිකාව

amaze

1. v. පුදුමයට පත් කරනවා
2. vt. භයට පමුණනවා
3. vt. මවිත කරනවා
4. vt. වික්ෂේපයට පමුණනවා
5. v. විමතියට පත් වෙනවා
6. v. විස්මයට පත් වෙනවා
7. vt. විස්මයට පමුණනවා

amazed

1. a. භයට පමුණුවන
2. a. මවිත කරන
3. a. වික්ෂේපයට පමුණුවන
4. a. විස්මයට පමුණුවන

amazement

1. n. මවිත කිරීම
2. n. මවිතය
3. n. විස්මය

amazing

1. a. භයට පමුණුවන
2. a. මවිත කරන
3. a. වික්ෂේපයට පමුණුවන
4. a. විස්මයට පමුණුවන

amazon

1. n. යුඬකාමී ස්ත්‍රී
2. යුධකාමී ස්ත්‍රී
3. n. යෝදි

amazonite

1. Che. ඇමසොනයිට්
2. කොළ පාට ෆෙල්ස්පාර් ඛනිජය

ambassador

1. n. තානාපති
2. n. රාජදූතයා

ambassadorial

a. තානාපති සේවය හා සම්බන්ධ

ambassadress

තානාපතිනිය

amber

1. Aes. අරුණ වර්ණය
2. Aes. අරුණු වර්ණය
3. Che. ඇම්බර
4. ඇම්බර(පැහැය)
5. Phy. ඇම්බර්
6. adj. කහ පාටට හුරු
7. a. කහපාටට හුරු
8. චරණාර ප්‍රදේශය
9. n. තෘණමණි

ambergris

1. Che. ඇම්බග්‍රිස්
2. ග්‍රිස්
3. n. තල් මසුන් බඩේ හැදෙන සුවඳ ජාතියක්
4. n. තල්මසුන්ගේ බඩවැලේ ඇති වන සුවඳ වර්ගයක්
5. තෘණමණි
6. n. නිවර්තන කලාපීය මුහුදු මත ඇති වන සුවඳ වර්ගයක්

amberite

Che. ඇම්බරයිට්

ambidexter

n. දෙපිටකාට්ටුවා