සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3180

භෙළා දකිනසුලු

a. comminatory

භෙළා දැකිය යුතු

Law. discreditable

භෙළා දැකීම

1. n. affront
2. n. contumely
3. n. detraction
4. n. disparagement
5. n. ridicule

භෙළාදකින සුලු

a. dismissive

භෙළාදකිනවා

vt. disdain

භෙළි කරනවා

1. v. confess
2. v. disclose
3. v. divulge
4. vt. proclaim
5. v. reveal

භෙළි කිරීම

Acc. disclosure

භෙළි නො කළ

Law. undisclosed

භෙළි නොකළ

Soc. undisclosed

භෙළි නොකළ හේතුව

n. arriere pensee

භෙළිකරනවා

1. Law. disclose
2. Law. reveal

භෙළිදරව්ව

1. n. disclosure
2. n. exposure
3. n. revelation

භෙළිපෙභෙළිය

1. n. arrangement
2. n. clearing

භෙළිවෙනවා

1. v. expose
2. v. reveal

භෙළීම

1. Ele. buck
2. n. cast
3. Aes. drop

භෙළුම් තිරය

Aes. drop curtain

භේකනාදය

n. croak

භේකාරය

n. croak

භේද ඇති කරනවා

vt. disrupt

භේද උපදවන පක්ෂය

n. faction

භේද කරනවා

1. vti. break
2. vti. divide

භේද වශයෙන් දැක්විය නොහැකි

irresolvable

භේද වූ

1. adj. cleft
2. a. removed

භේද වූවන් අතර සාමය ඇති කිරීම

bridge-building