සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3627

රැවටිලි කරනවා

1. vt. disguise
2. vt. dissemble
3. vti. feign

රැවටිලි සහිත

1. a. bogus
2. a. deceptive
3. a. elusory
4. a. illusory
5. a. misleading
6. a. pinchbeck

රැවටිලිකාරයා

n. humbug

රැවටීම

1. n. bluff
2. n. cajolement
3. n. cajolery
4. n. cheat
5. n. cheating
6. n. chicanery
7. n. cogging
8. n. con
9. deceit
10. n. deception
11. n. delusion
12. n. fraud
13. n. lie
14. n. swiz

රැවටීමට සැලසුම් කරනවා

v. collude

රැවටුවා

vti. did

රැවටූ

adj. cogged

රැවවිල්ල

n. veil

රැව්

st. sound

රැව්දෙන

a. sonorous

රැව්දෙනවා

1. v. chime
2. v. resound

රැවැටීම

Law. cheating

රැවිල්ල

n. frown

රැවීම

1. n. frown
2. n. frowning
3. n. stare

රැවුම

n. frown

රැවුල

1. n. beard
2. n. whisker
3. n. whiskers

රැවුල කපනවා

vti. shave

රැවුල බාන යන්ත්‍රය

n. shaver

රැවුල බානවා

v. shave

රැවුල හොඳින් කැපූ

a. smooth-faced

රැවුල් කොට සහිත

n. stubble

රැවුල් සහිත

1. Bot. barbate
2. a. bearded

රැවුල්කාරයා

n. beaver

රැවුළ

n. beard